කෙල්ලෙක්ව බලෙන් කැමති කරගත්තොත් මිසක් කෙල්ලෙක් එනවද බං රූම් යන්න. පවු වැඩ කරන්න එපා. අවංකව ආදරේ නම් කෙල්ලගේ ගෙදර ගිහින් අවසර අරන්, ගෙදර ඉඳං කරන දෙයක් කරපන්.
පේනවනේ නෙට් එකේ දාල තියෙන වීඩියෝ. පවුකාරයෝ එක්ක ගිහින්, ඒ කෙල්ලගේ අනාගතේ විනාස කරලා නෙට් එකේ දාල.
උඹ එකේම නෙවි වෙන්න ඇති ඒත් මචන්, ෆිල්ම්...