පල පල යන්න බොරු නොකිය. චූ කරන්නේ, කන්නේ බොන්නේ පුටුවෙන් නැගිටින්නේ නැතිවද?සච්චක බමුණාගේ වගේ මගෙත් බඩට යකඩ පටි ඔතන්න වෙයිද මන්ද.
එහෙම හැමෝගෙමත් බඩ එන්නන නැහැ බං..
ඉතිං යකෝ ඒවට මහ වෙලාවක් යනවයි.. දවසින් වැඩි හරියක් ඉන්නෙ පුටුව උඩ තමා..එහෙම හැමෝගෙමත් බඩ එන්නන නැහැ බං..
රත්තරං;16968768 said:5යි 8ක්?? නිකමට අහන්නේ, මොකක්ද බන් උබ පාවිච්චි කාරන වාහනේ?
ගෑනුත් ඉන්න තරමක් ඉන්නේ අඩි 5ට අඩු කොට මොඩල්නේ. කොහෙන්ද බන් කෙල්ලෙක් හොයාගත්තේ?
කවුද කිවුවේ 5 යි 8 ක් කියල. මම 6යි 8ක්. මාතර ගාල්ල පැත්තේ ඇවිත් බලන්න ලස්සන උස කෙල්ලෝ ඉන්නේ ඒ පැත්තේ.

6යි 8ක් තමා..


රත්තරං;16968795 said:වැරදුනා.6යි 8ක් තමා..
මොකක්ද උබ පදින කාර් එක?

අනිත් එක රේසින් කාර් එකක යනවා වගේ ස්ටියරින් වීල් එක කකුල් දෙක මැද්දේ තියන යන්න වෙන්නේ. වෑන් එකක් තමයි ගන්න හිතන ඉන්නේ.
meka karala balamu![]()
man wage hama dama ude 5 km duwapan

![]()
![]()
![]()
එච්චරටම පොඩිද බන්

අපි වැදගත් විදියට චූ කරන්නේ.