තරඟයේ අවසන් මොහොත දක්වාම ක්‍රීඩා කර තරඟය ජය ගැනීම සහ තම මංගල ශතකය ලබාගත යුතුයි කියන තැන දික්වැල්ල සිටි බව රොෂේන් සිල්වා අවසාන වශයෙන් පවසා තිබිණි.
“මම දික්වැල්ල එක්ක කතා කළා,තරඟය ආරක්ෂා කර ගැනීම තමයි මුලිකම කරුණ,පෞද්ගලික ඉලක්ක වලට ගිහින් ඒ වෙලාවේ කඩුල්ලක් වැටුනානම් තරඟය වෙනස් වෙන්නත් තිබුන,මොකද...