~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ ආවා ,cover මොකවත් නැ බන් ,නිකන් බාබා වගේ ඉන්නේ ,ලිස්සනවා යකෝ මේක නිකන් grease ගාලා වගේ

    battery life කොමද ???? එක කියන්නෝ

    awe neane thama. plane eke :D
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Redmi 4 Prime හොයාගන්න නැති එක තමා අවුල...:baffled::baffled::baffled:
    4 Prime එකම ඕනී නම් ගෙන්න ගන්න තමා වෙන්නේ...

    Redmi 4/4X තමා ඔය ගානට සෙට් වෙන්නේ..
    26කට වගේ යන්න පුලුවන් නම් Redmi Note 4/4X එකක් ගන්න තිබ්බා..

    ela thanks mchn
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    My Problem 1, :D

    Xiaomi Mi Max eka nitharama bima watenava palu dekata wen wenava. apahu hai karama hoyanna ba galawannawath puluwan kiyala.
    dan awruddai hariyatama aragena. dan Back camera eka focus wenne naha. man hithanne lense eka damage wela function wenne naha hariyata. manual focus / Auto focus weda naha. macro wadinne naha. dura wadinava normal quality ekata.

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඔකේ මොකක්ද බන් ප්‍රශ්නේ? උඹ ඔහොම බිම දාන විදියට ඔහොම හරි තියෙන එක හොඳයිනේ :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    vivo lankawe patta store ekakui service center ekakui dala nea xiaomi ehama lankawe market ekata enne nathuwa mona magulak karanawada manda :angry::angry: anith hama ekama enawa

    24129899_2006526512948891_7318238281016865394_n.jpg

    23915686_2006526566282219_1238938998071576927_n.jpg

    23915890_2006526629615546_3929738173989444873_n.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    vivo lankawe patta store ekakui service center ekakui dala nea xiaomi ehama lankawe market ekata enne nathuwa mona magulak karanawada manda :angry::angry: anith hama ekama enawa

    :( :( :(

    Xiaomi එක පොඩි පොඩි මාකට්ස් වලට යන්නේ නැති සීන් එකක් නේද තියෙන්නේ :( හැබැයි Singapore නම් ගිහින්..අනේ මන්ද..

    Vivo නම් ඉතින් overpriced phones නේ :sorry:

    මොනවා උනත් BBK Electronics එකෙන් උන්ගේ Vivo,Oppo,OnePlus brands වලින් පට්ට තරඟයක් දෙනවා අනිත් එවුන්ට :rolleyes:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :( :( :(

    Xiaomi එක පොඩි පොඩි මාකට්ස් වලට යන්නේ නැති සීන් එකක් නේද තියෙන්නේ :( හැබැයි Singapore නම් ගිහින්..අනේ මන්ද..

    Vivo නම් ඉතින් overpriced phones නේ :sorry:

    මොනවා උනත් BBK Electronics එකෙන් උන්ගේ Vivo,Oppo,OnePlus brands වලින් පට්ට තරඟයක් දෙනවා අනිත් එවුන්ට :rolleyes:
    un loku market thama hoyanne :dull:

    :yes::yes: :dull:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    MI A1 issues තියෙන උන් කවුද ? Phone එක ලෙසටම වැඩද ? :cool:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    MI A1 issues තියෙන උන් කවුද ? Phone එක ලෙසටම වැඩද ? :cool:

    මගේ යාළුවගේ එක නම් ලෙසටම වැඩ :cool:

    Issue එකකට තිබුනා අර Adaptive Brightness ද මොකක්ද එකේ (හරියටම ෂුවර් නැහැ මොකක්ද අවුල තියෙන ෆීචර් එක කියලා)...අර නොටිෆිකේෂන් එකක් ආවම Black and White පෙන්නන්නේ පොඩි වෙලාවක්..අන්න ඒ වෙලාවට සමහර වෙලාවට ෆෝන් එකේ screen eka off වෙනවා වගේ..ෆෝන් එක වැඩ කරනවා, ඒත් screen eka on වෙන්නේ නැහැ..රීස්ටාට් කරාම හරි....ඔන්න ඕකට අදාළ ෆීචර් එක off කරහම හරි යනවා...ඊළඟ අප්ඩේට් එකෙන් හරි යයි..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,724
    6,297
    113
    ගග අද්දර

    ඕක මමත් දැක්ක, අප්ඩේට් එකකින් හැදයි මන් හිතන්නේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මගේ යාළුවගේ එක නම් ලෙසටම වැඩ :cool:

    Issue එකකට තිබුනා අර Adaptive Brightness ද මොකක්ද එකේ (හරියටම ෂුවර් නැහැ මොකක්ද අවුල තියෙන ෆීචර් එක කියලා)...අර නොටිෆිකේෂන් එකක් ආවම Black and White පෙන්නන්නේ පොඩි වෙලාවක්..අන්න ඒ වෙලාවට සමහර වෙලාවට ෆෝන් එකේ screen eka off වෙනවා වගේ..ෆෝන් එක වැඩ කරනවා, ඒත් screen eka on වෙන්නේ නැහැ..රීස්ටාට් කරාම හරි....ඔන්න ඕකට අදාළ ෆීචර් එක off කරහම හරි යනවා...ඊළඟ අප්ඩේට් එකෙන් හරි යයි..

    setting >> Display>> Disable ambient Display

    ehama kalama hari yanawa lu
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Xiaomi is looking for Mi A1 Android 8.0 Oreo update beta testers

    gsmarena_002.jpg

    Code:
    http://en.miui.com/thread-1253826-1-1.html
     
    Status
    Not open for further replies.