'වර්ණ නිකුත් වන විකට් කූරු ගැන' දන්නවා ද
ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නොවන මුත් එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය පිළිබඳ ඔබ දැනුවත්ද?
සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස් නිෂ්පාදනය කෙරෙන්නේ...