1. Mr.Tom

    එයයි_මමයි{First Dance}

    පට්ටයි නේ :shocked: You must spread some Reputation around before giving it to Wolverine GTR again.
  2. Mr.Tom

    කටව්ට් එක කිව්වේ මීටර් එකේ කටව්ට් එක නේද මචං. ඔය මීටර් එකේ කටව්ට් එක නම් ගෙදර මිනිස්සුන්ට අයිති...

    කටව්ට් එක කිව්වේ මීටර් එකේ කටව්ට් එක නේද මචං. ඔය මීටර් එකේ කටව්ට් එක නම් ගෙදර මිනිස්සුන්ට අයිති පාට් එකක් නෙවෙයි. ඒ නිසා ඒකේ අව්ලක් නම් විදුලිබලමන්ඩලේටම කියන්න ඕනේ. උං වෙන කටව්ට් එකක් දාලා දෙයි මචං.
  3. Mr.Tom

    උදව් ප්ලීස්

    බම්ප්
  4. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ඕක බොරුවට ෆේස් බුක් එකේ ෂෙයාවෙන එකක් වෙන්න ඕනේ
  5. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    දැන් නම් ලේසි වෙන්නෙ නෑ මිනිස්සු ටිකක් නැගිටලා තියනවා. මේපාරවත් වැරදි කරුවන්ට සුදුසු දඩුවම දීලා රටට පෙන්නුවොත් ලොකු දෙයක්. ගම්පහ කොටදෙණියාව 5 හැවිරිදි දැරිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් බඩල්ගම නගරයේ උද්ඝෝෂණයක නිරත වෙති. දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්නැයිද, ඇය...
  6. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    එහෙමත් සීන් එකක්ද :growl:
  7. Mr.Tom

    WAMP

    මාත් අහලා තියනවා, හැබැයි ලේසිවට දාගන්නේ වෑම්ප් මගුල තමයි :eek:
  8. Mr.Tom

    WAMP

    කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් මෙහෙම යන්න පුලුවන් නේද cd c:\xampp\mysql\bin mysql.exe -u root password
  9. Mr.Tom

    WAMP

    ඇයි මචං තව xampp තියන්නේ :cool:
  10. Mr.Tom

    WAMP

    එල මචං. බලන්නම් වින්ඩෝස් 10 දැම්මට පස්සේ තමයි ඔය කේස් එක ආවේ.
  11. Mr.Tom

    WAMP

    :) Thanks Machan
  12. Mr.Tom

    WAMP

    අඩේ මටත් වෑම්ප් කේස් එකක් වැටිල තියන්නේ. අයිකන් එක කහපාටයි. දන්න සෙල්ලං ඔක්කොම දැම්මා. හරිගියේ නෑ. මොනවහරි දන්න එකෙක් විස්තර කියනව නම් ලොකු උදව්වක්.
  13. Mr.Tom

    නොමිලේ විදුලිය ගමුද ????????

    උඹල වගේ ලොකු කොල්ලොත් මේවට රැවටෙනවනේ බං :lol::lol:
  14. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    වනචර කම නෙවෙයි මචං. ඇත්ත සීන් එක ඕකයි. පිරිමි පාසැල් වල ගියපු මගේ යාලුවෝ හැමෝගෙම වගේ තත්වේ ඕකයි. ඒත් මිස්‍ර පාසැලකට ගියපු මම සහ පන්තියේ මම ආස්‍රය කරපු එක කොල්ලෙක් වත් ඔය තත්වේ හිටියෙ නෑ මචං. ඕන්න ඕකයි ඔය ඉස්කෝල වල වෙනස. මිස්‍ර පාසැලක කොල්ලෙකුට කෙල්ලෙක් කියන්නේ තවත් එකෙක් විතරයි. අපි 13 නේ ඉන්න...
  15. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    මේකයි බං අපි ඉගෙන ගන්න කාලෙත් කොල්ලෝ වැල පත්තර බැලුවේ නැද්ද, ෆ්ලොපි වල දාලා හරි වැල ෆොටෝ ෂෙයා කලේ නැද්ද. කලානේ. ඒත් ඉස්කෝලේ ඉන්න කොල්ලෝ 99%ටම සහෝදර කෙල්ලෝ ගැන එහෙම හැගිමක් ආවේ නෑ. අඩුම තරමේ එකම ඉස්කෝලේ කොල්ලෝ කෙල්ලෝ යාලුවෙන්නෙත් අඩුවෙන්. භයානකම තත්වේ තමයි මචං පිරිමි හෝ ගැහැනු විද්‍යාලවල යන ලමයි...
  16. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    මම නම් හිතන්නෙ නෑ බං. අර යාපනේ ගැනුලමයා මරපු වෙලාවෙත් ඔය වගේම පීඩනයක් නීතිය පැත්තට එල්ල වුනානේ. ඒත් මරණ දන්ඩනය ක්‍රියාත්මක වුනේ නෑ. හැබැයි මේ රටේ වෙන අපරාධ නවත්තන්න නම් දැන්වත් ආන්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕනෙ තමයි බං. නිකං නමට මරන දඩුවම දෙන්නේ නැතුව ඕක කීප දෙනෙකුට හරි ක්‍රියාත්මක කරානම් සමාජයම...
  17. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ඒ වගේම මචං අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. පොඩි කාලේ ඉදලා ඔලු ගෙඩි වලට පොතපතේ තියන දේ විතරක් වක් කරන්නෙ නැතුව ලමයින්ට හොදට සාරධර්ම උගන්වන්න ඕනේ. බලපං ඔය 70 ගනං වල ඉදලා ඉගෙනගත්ත මිනිස්සුන් හරියට සාරධර්ම කියල දෙයක් දන්නෙ නෑ. දහම් පාසැල් අධ්‍යාපනයක් තිබුනට එතනින් ලමයින්ගේ අධ්‍යාත්මික...

    No contents