ඔව් මචං මමත් හිතන්නේ 141-150 රේන්ජ් එකේ තමයි අපි ඉන්නේ. දැන් මේ දවස් ටිකේ වැඩි වෙන එක 149, 150 ට වගේ ගිහින් ආපහු 143, 144 වගේ වෙනකල් ඇවිත් ස්ථාවර වෙයි. දැන් වත් අන්ඩු කරන එව්න් තමන්ගේ බඩවඩාගන්න නය ගැනීම පැත්තකින් තියලා, නිමි භාන්ඩ අපනයනය කරන තත්වෙට රට හැදුවොත් තව අව්රුදු ගානකින් වත් ප්‍රතිපලයක්...