අද මගේ ඔලුව පැළුණු වගනම්........
අද මගේ ඔලුව පැළුණු වගනම්........
උඹල දැන් කියන්න එපා..මට ඔළුවක් තියනවා කියලා දැනගත්තා කියලා...:P:P
මම අද වැඩකරපු ලැබ් එකේ උදව්වට හිටියෙ ගැහැණු දෙන්නෙක්...
මගෙන් ඇහුවා "මහත්තයා A\C එක ඕන් කරන්නද කියලා " ..
මම කිව්ව එපා කියලා...
මොකද ඒකෙ බිත්ති පේනුව ටිකක්...