1. inranasingha

    මංගලාරාමය

    :yes::angry::angry::angry::angry::angry::angry:
  2. inranasingha

    මංගලාරාමය

    කල්මුණේ එකම පන්සල............... දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙ මුහුදුබඩ ප්‍රදේශය තමා කල්මුණේ පිහිටලා තියන්නෙ.... අද හවස පොඩි ගමනක් යන ගමන් මම ඒ පන්සලට ගියා... උණු කැවුම් වගේ හොඳද,.... 6.00පස්වරු........ මුස්ලිම් ගුහාවක මේවගේ පන්සලක් තියනවා කියන එක එක අතකට මහ පුදුමයක්...
  3. inranasingha

    NEXT PRESIDENT!!

    Other :)
  4. inranasingha

    “හන්තානට පායන හද ලස්සනයිද කියන්න”

    http://www.mediafire.com/?yznmmt2jzrb ++++++ :):)
  5. inranasingha

    අභයගිරී_චෛත්‍යය_ශ්‍රමදානය

    මල්ලිලා අපි 2008 කැම්පස් ඉන්දිද්දිත් ගියා...:) අපිට කලින් අවුරුදුවල අයත් ගිහින් තිබුනා.. ඔය අභයගිරි ව්‍යාපෘතිය කියන්නෙ කවදාවත්ම වැඩ ඉවර නොවන ව්‍යාපෘතියක් ;););););)උඹලවත් ගිහින් ඕක ඉවරයක් කරලා දාන්න....:):):):)
  6. inranasingha

    - ඉස්සරහින්_බහින්න -

    කළුතර තිලිණි.. :lol:
  7. inranasingha

    තේරවිල්ලක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1349665 මේ වගේ දෙයක්ද?... ;);)
  8. inranasingha

    ලංකාවෙන් පිට... මම පොන්නයෙක්...

    ඕවා ගැන හිතන්න එපා මචන් මේ මොහොහේ සතුටින් ඉන්න.....
  9. inranasingha

    Date pahu wela 16+

    මෙහෙම කිව්වට අවුල්ගන්න එපා ඇතුලේ එහෙම ඉහිරුනේ නැහැ නේද?...:P:P
  10. inranasingha

    තේරවිල්ලක්

    අනේ කියහන්කො අගේ කොරන්නෙ නැතිව.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: TubeLight
  11. inranasingha

    අපේ පබා වයසට ගියාම මේ වගේලු

    දුන්කොල කෑල්ල....... :P:P
  12. inranasingha

    මගේ වැලා ඩේ තෑග්ග....

    :P:P:P:P :rofl::rofl::rofl::rofl:
  13. inranasingha

    SL OLD HIT SONGS Add Here

    virus infected;);)
  14. inranasingha

    මගේ වැලා ඩේ තෑග්ග....

    මගේ වැලා ඩේ තෑග්ග.... පෙබරවාරි 14 වෙනිදට ඔබේ පෙම්වතාට/පෙම්වතියට...., රෝසමලක් දුන්නොත් ඔහු/ඇය හිතාවි.. ඔබේ ආදරය මලක් වගේ පරවෙනවා කියලා....... චොක්ලට් දුන්නොත් හිතෙයි ඔබේ ආදරය ඒවගේ දියවෙයි..නැත්නම් පණුවො ගහයි කියලා..... පාන් ගෙඩියක් හරි ඩීසල් කාලක් හරි දෙන්න... එතකොට ඔහු/ඇය තෘප්තිමත්...

    No contents