1. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    Bluedio DF620 Stereo Headset Bluetooth V3.0+EDR A2DP with Power Caller ID display
  2. jeewantha05

    China Branded Smart Phone

    4G LTE FDD හා NFC සමගින් නිකුත් වන නවතම Elephone P3000s ස්මාර්ට් ෆෝන් එක. මිල US $ 208.99 විතර වෙනවා කියලා තමයි ආරංචිය. 2014 නොවැම්බර් 25 දින වෙළඳපොලට නිකුත් කරනවා කියලයි කියන්නේ. මෙය P3000 හා P3000s ලෙස මාදිලි දෙකකින් නිකුත් වේ.
  3. jeewantha05

    LED Sign Board උදව්වක්

    Elakiri යේ උදව්වෙන් මම වැඩේ ගොඩදාගත්තා. මේ තියෙන්නේ මම හදපු LED Sign Board ටික.
  4. jeewantha05

    Asus Zenfone 5 , Huawei Honor 3c , Motorola Moto G (2nd Gen) , Xiaomi redmi 1s

    http://www.devicespecifications.com/en/comparison/020514024
  5. jeewantha05

    මඩකලපු_දේශනාව

    :yes::yes::yes:
  6. jeewantha05

    China Branded Smart Phone

    Huawei Honor 4X, Also known as Huawei Glory Play 4X, Price : around USD 212
  7. jeewantha05

    මඩකලපු_දේශනාව

    නීතිය නැති රටක ඉපදීම තමයි අවාසනාව
  8. jeewantha05

    4G Dongle [HELP]

    3G torrent download කරද්දි උපරිම 900 ගිහිල්ලා තියෙනවා. Average 600 kb/s විතර යනවා.
  9. jeewantha05

    Post your μTorrent Stats

    බම්ප්
  10. jeewantha05

    4G Dongle [HELP]

    මමත් ඔකක් ගත්තා. 3G වලට නම් සුපිරියට වැඩ. 4G වලට නම් චෙක් කරලා නැහැ. හැබැයි Network search කලාම Dialog, Mobitel 4G Network පෙන්නනවා.
  11. jeewantha05

    China Branded Smart Phone

    Coolpad K1, Price : 156.79, Available on online stores http://www.pandawill.com/coolpad-k1-7620l-smartphone-4g-lte-android-43-msm8926-quad-core-55-inch-smart-control-p90320.html
  12. jeewantha05

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    ඉක්මන් සුවය ලැබේවා !!!
  13. jeewantha05

    China Branded Smart Phone

    මචන් ඔය ෆෝන් තවම pre sell තියෙන්නේ. market එකට ඇවිල්ලා නැහැ. Market එකට ආවට පසසේ reviews බලලා හොඳ site එකකින් ගන්න. site වල විස්තර ඔනේ නම් කියන්න එවත් දාන්නම්.
  14. jeewantha05

    China Branded Smart Phone

    ලංකාවේ නම් ගන්න නැතිවෙයි මචන්. ebay හරි paypal වලින් ගෙවන්න පුළුවන් china site වලින් හරි විශ්වාසෙන් ඔය Phone ගන්න පුළුවන්.
  15. jeewantha05

    China Branded Smart Phone

    Cubot Zorro 001 (64 bit Processor framework), Price හා නිකුත් වන දිනය සදහන්ව නැත.
  16. jeewantha05

    China Branded Smart Phone

    ලංකාවේ සමහරු ගෙනල්ලා විකුණනවා. Ikman.lk එකේ ඇඩ් දාලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒත් පට්ට ගණන්. ebay හරි අනිත් Online site එකකින් අඩුවට ගන්න පුළුවන්. ඒක safe.

    No contents