ජනපති ආර්යාවගේ සොහොයුරාගේ නිවස බින්ඳ සොරා අල්ලයි
June 21, 2012 at 4:59 pm | lanka C news
ගල්කිස්ස ඇතුළත සේරම් පාරේ පිහිටි ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයකු වන ශ්රී ලංකන් ගුවන් සේවයේ සභාපති ඇන්තනී නිශාන්ත වික්රමසිංහ මහතාගේ නිවසේ තිබී රුපියල් අසූලක්ෂයක් වටිනා...