1. load king

    ADSL+2 one port router for sale (with Box) - Rs2500

    mama meka 1wk pawichchi kale.mata 4 port ekak hamba una.ekai meka pawichchi karanne naththe
  2. load king

    ADSL+2 one port router for sale (with Box) - Rs2500

    යාලුවනේ මං ගාව වැඩිපුර රවුටර් එකක් තියනවා ඒක මට සල්ලි හදිස්සියක් නිසා මම ඒක විකුනනවා.ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට පීඑම් එකක් හරි මේ ත්‍රේඩ් එකේ හරි දාන්න.මේකෙ තාම වගකීම් කාල සීමවවත් එවර නැහැ.ඔයාල දන්න අයටත් මේක ගැන කියන්න අද හවස වගේ පුලුවන්නම් වඩාත් හොදයි කැම් ඒක ගෙදර නැති නිසා මේක දැම්ම
  3. load king

    ONNA API SET EKAMA ELAKIRI EKATA SET WUNA

    welcome 2 EK
  4. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    සිරාවටම බං හිතට වදින්නම කිව්ව බං උබ
  5. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    උබලටත් ගේමක් ඇදගන්නෙ නැතුව ඉන්නම බැහැ නේ?
  6. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ඇයි දැන් කිව්වෙ වලියක් ගියානම් හොදයි කියලා
  7. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    :eek::eek::eek::eek::eek:
  8. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    හරි හරි බං.වලි ඕනෙ නැහැ අපි අපිනෙ බං
  9. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ඇයි බන්
  10. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    උබ නිකන් චා ටෝල් එකක් දැම්මනෙ.එකනෙ කියන්නෙ.වලි ඕනෙ නැහැ තියගන්න ඕන කෙනා තියාගන්න බලමුකෝ
  11. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    උබත් යනවද බං
  12. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    පල පල උබලට හොදක් කරන්න හැදුවාමත් නිකන් චා ටෝක් දානවනෙ
  13. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ඇයි බං
  14. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    අනෙ ‍තෝ මොන ගැරඩියෙක්ද??? කව්ද බං කෙල්ල?? කෙල්ලව තියා ගන්න මම ෆුල් සපෝට් එක දෙන්නම්
  15. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ඇයි බං එහෙම කිව්වෙ
  16. load king

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    IT සමනලයා පට්ට ටැග් එක බං
  17. load king

    ප්‍රේමදාස ගහපු සල්ලි එලියට

    උබ කියපන් බලන්න උබ මොන පැත්තටද කතා කරන්නෙ කියල.තො දෙපැත්තෙ ඉන්න එවුන් කොටවන එකනෙ යකෝ කරන්නෙ.මම කියන්නෙ නැහැ එක පැත්තක් ගන්න කියල.කොටවන්නෙ නැතුව පැත්තකට වෙල හිටපන්

    No contents