මම යනවා අරය එන්නෙ නෑ නේ
ඉතින් මම නිසා එයා තරහ වෙලා නේ
මම ගියා බායි ටටා
හ්ම්

ඉතින් මම නරකක් කිව්වෙ නැහැනේ අයියාපල පල උබලට හොදක් කරන්න හැදුවාමත් නිකන් චා ටෝක් දානවනෙ




මම යනවා අරය එන්නෙ නෑ නේ
ඉතින් මම නිසා එයා තරහ වෙලා නේ
මම ගියා බායි ටටා
හ්ම්
ඉතින් මම නරකක් කිව්වෙ නැහැනේ අයියා![]()
උබට සහොදරත්වයෙ නාමෙන් හොදක් වත් කියන්න බැ නෙඅනෙ තෝ මොන ගැරඩියෙක්ද???![]()
![]()
කව්ද බං කෙල්ල?? කෙල්ලව තියා ගන්න මම ෆුල් සපෝට් එක දෙන්නම්![]()

ඔයිට වඩා ජල්තර් එවා මම් දැකලා තිනවා එත් මෙකෙන් කාට හරි කරදරයක් වෙනවා නම් එක වැරදි
ඒ ටෑග් එක මාර සැරයි නේ බන්....ඒකයි සීන් එක![]()


පිස්සුද බං. මම එහෙම ෆේක් ID වලින් ටැග් දානවද? පැණි මදුරුවා අයින් කරලා ඕක දැම්මේ.


වලියක් ගියා නම් තමා හොද ෆන්උබ නිකන් චා ටෝල් එකක් දැම්මනෙ.එකනෙ කියන්නෙ.වලි ඕනෙ නැහැ තියගන්න ඕන කෙනා තියාගන්න බලමුකෝ

උබට සහොදරත්වයෙ නාමෙන් හොදක් වත් කියන්න බැ නෙ![]()
පිස්සුද බං. මම එහෙම ෆේක් ID වලින් ටැග් දානවද? පැණි මදුරුවා අයින් කරලා ඕක දැම්මේ.![]()


උබට සහොදරත්වයෙ නාමෙන් හොදක් වත් කියන්න බැ නෙ
ඔයිට වඩා ජල්තර් එවා මම් දැකලා තිනවා එත් මෙකෙන් කාට හරි කරදරයක් වෙනවා නම් එක වැරදි
කරුනා කර ඒක දාපු කෙනා එක අයින් කරන්න![]()
වලියක් ගියා නම් තමා හොද ෆන්![]()
හරි හරි බං.වලි ඕනෙ නැහැ අපි අපිනෙ බං





meka enawaThis thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.
හැලුවා වගේ.hay agresha mawa friend list eken remove kare ai![]()






