:yes:
ඔව් ඉතින් අද තියෙන සමාජයේ හැටියට විවාහය හා ලිංගික සම්බන්ධතා හා ආදරය යන දේවල් සමාජ අවශ්‍යතා වෙනා තියෙන්නේ. ඒ වගේම එවැනි දේවලින් ඈත්වෙලා ඉන්න එක සමාජය අනුමත කරන්නේ නෑ.
කෙනෙක්ට පුලුවන් නම් සම්බන්ධතා වලින් ඈත්වෙලා ඉන්න ඒ පුද්ගලයාට ලොකු බාධාවන් ගොඩක් එන්න පුලුවන් දෙමව්පියන්ගෙන්, සමජයෙන්...