මම නම් කියන්නේ මේ ලිංගික නිදහස නිසා අපිට අපේ කම නැතිවෙනවා. සමාජයේ තවත් නරක් වෙනවා කියලයි. සමාජය වෙනස් වෙයි කාලයත් එක්ක. එහෙම නැතුව බලෙන් විප්ලවයක් කරලා නැත්තන් විප්ලවයකට මග පාදලා වෙනසක් කරන්න යනවා නම් ඒක නරක දෙයක්.
මේ රටේ සමහර අයට ඕන වෙලා තියෙනවා මේක එක රැයින් ඇමරිකාව කරන්න, බටහිර යුරෝපීය...