මේ අනුව අප්‍රියෙල් අවසන් වන විට ආණ්‌ඩුව විසුරුවා හැරීම ස්‌ථිර ය. ජුනි මාසය වන විට මහ මැතිවරණය ද ස්‌ථිරය. මේ ඡන්දය සඳහා තරග වදින ප්‍රධාන පක්‍ෂ වනු ඇත්තේ ශ්‍රීලනිප, එජාප සහ ජවිපෙ ය. මෙහිදී නිසි අපේක්‍ෂකයකු අගමැති ලෙස ඉදිරිපත් නොකළොත් ශ්‍රීලනිප ය හාන්සි වනවා ඇත. එහෙත්...