fb
සුජීව සේනසිංහ කිරි කළයට ගොම හළයි
ගල් ජාවාරම්කාරයොත් එක්ක ගල් කඩනවද ?
ගල් කපනවද ?
ලැජ්ජයි
ලැජ්ජයි. ඔබ වගේ කෙනෙක් මේ තැනට වැටුනු එක ගැන. දින 50 ක ඇමතිකමක් දරපු ඔබ මෙසේ ජනතාවාදී නොවන තීන්දු තීරන ගන්නේ නම් වසර 6 ක් බලයේ සිටියොත් මහින්දගේ ආන්ඩුවට එහා යන බව නිසැකයි.
Ay nam thopita...