එහෙම එකක් නැහැ බං. මම කලින් කිව්ව වගේ තමන්ගේ හිත තමා පාලනය කර ගන්න ඕන. ඉස්සර මමත් සතියට අඩුම තරමේ දවස් 5 හෝ 6 ක් විතර බොනව. (බදින්න පෙර) මටත් ඒ දවස් වල හිතුනේ මම මේ දේට ඇබ්බැහි වෙලා වත්ද කියල. බැන්දට පස්සේ බොන එක ක්‍රමාණුකූලව අඩු කලා. දැන් බොන්නේ සතියට දවස් 1 ක් හෝ 2 ක් විතරයි. ඒකත් වීක්...