අපේ හොද යාලුවෙක් (යාලුවෙක් කිව්වට අන්කල් කෙනෙක්):nerd:
අද එයාගේ 72වෙනි උපන්දිනය සමරනවා:yes:
කව්ද කියලා දන්නේ නැත්තම් මෙන්න බලාගන්න
kasun0777
:rofl:
ඔන්න එයාට එලකිරි එකේ හැමෝගෙන්ම උණුසුම් සුභ පැතුම්!
මේ හිටියා වගේ ඉස්සරහටත් හොදින් ඉන්න ලැබේවා කියලා විශ් කරනවා..
නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන...