පාටවලින් තියෙන පොත් ගාන දන්නවා නම් මේක ගේමක් නෑ
එත් අපි පොත් ගාන දන්නෙත් නෑ
පාටට අමතරව වෙන දෙයක් කියන්නත් බෑ
උස එක්කෙනාට ඔක්කොම පේන නිසා එයාගෙ උත්තරයෙන් තමයි අනිත් අය තමන්ගේ පාට දැනගන්න ඕනේ මම හිතන විදියට .
එත් අනිත් කිසිම දෙයක් නියත නොවෙන කොට එයා පාට විතරක් කියන එකෙන් අනිත් අයට කිසිම...