ඔයා සෑහෙන දුරට අවුට් ඔෆ් ද බොක්ස් හිතලා තියනවා..ඒක හින්දා පිලිතුර මේක නෙවේ කියලා කියන්නත් මොකක්ද වගේ .ඔයා කියලා තිබ්බ විදිහටත් මම දාලා බැලුවා.. ඒක හරි වගේ.ඒත් පොඩි අවුලක් තියනවා..දැන් අපි හිතමු ඔය ක්රමේට ඔක්කොම පාට කිව්වා දැන් ඉතුරු ප්ළවෙනියයි දෙවනියයි කියලා. දෙවනියා කහ පලවෙනියා නිල් කියලා. එතකොට දැන් දෙවනියා කහ කියලා එකසැරයක් කිව්වොත් පළවෙනියා හිතයි එයාගෙ කහ කියලා. එතන අවුලක් නැද්ද?.කොහොම හරි ඒක හින්දා එක පැත්තකින් බැලුවොත් ඔයා හරි.. ඒත් මම ගැටලුවේ කියලා තියනවා.කියන්න පුලුවන් එක්කො කහ පාට , නැත්නම් නිල්පාට කියලා විතරමයි. ඒ කියන්නේ එක වචනයක් විතරයි කියන්න පුලුවන්. කොහොම උනත් ඔයා ගත්තු උත්සාහය අගය කිරීමක් වශයෙන් පිලිතුර ඔබ හා බෙදාගන්න සූදානම්.. උත්තරේ ඕනෙ නම් කියන්න.. නැත්තම් එක වචනය එක පාරකට වැඩිය පාවිච්චි නොකර හදන්න ට්රයි කරලා බලන්න,,මේක හරි උත්තරෙ කියලා මට හිතෙන්නෙත් නෑ
පාටවිතරයි කියන්න පුලුවන් වුනාට එකම වචනේ කිහිපසැරයක් කියන්න බෑ කියලා නෑනේ
හැබැයි කට්ටිය කලින් කතා වෙලා ඉන්න ඕන(නැතත් උසම පොර කියන දේ ගැන කල්පනා කරලා අනිත් අයටත් හිතලා ගොඩ දාගන්න පුලුවන්)
උසම එක්කෙනා ඉන්නේ 10ටනේ එයා 9ය ඉන්න එක්කෙනාගෙ පාට නොවන පාට කියනවා ඒ පාට තියෙන ඉන්න එක්කෙනාගෙ සන්ඛ්යාවට සමාන වාර ගනනක්(9 කහ 8ත් කහ 7 නිල් නම් උසම පොර නිල් කියලා 7 සැරයක් කියනවා )එතකොට 8,9 දන්නවා එයාලා කහ කියලා .9 කහ කියලා කියනවා .8 ඊලගාට ඉන්න කහ එක්කෙනාගේ සන්ඛ්යාවට සමාන වාර ගානක් කහ කියනවා .ඔය විදියට උසම පොර ඇරුන විට අනිත් අය ඔක්කොම තමන්ගෙ පාට කියනවා
akunu gahanawaa ban lg out unaa sorry








