උඹ ඔය දළදා මාලිගාව ඉස්සරහ පාර කියන්නෙ දළදා වීදිය වෙන්න ඇති. එ්කෙ නන් රේස් ගිය බන මන් දන්නෙ නැහැ. හැබැයි එහෙම කලා නන් ඒක වැරදි වෙන මොකවත් හින්ද නෙමේ ඔය පත්තිරිප්පු වගේ පරණ ගොඩනැගිලි වලට ඒකනේ බලපෑමක් ඇතිවෙන්න පුලුවන් නිසා සහ සද්දෙ නිසා. දැන් මෙතන මොන දේ කීවත් ඔය එක මහානායක කෙනෙක්ම නේද කිව්වෙ මේ...