මේකා හිටපු හමුදා කාරයෙක්නේ? මිනිහා හමුදාවේ ඉන්න කොටනන් රට වෙනුවෙන් හිටියා. හැබැයි දේශපාලනේදි නන් රට වෙනුවෙන් ඉන්නවා කියල පෙන්නලා නැහැනේ.. ඒකනේ 2010 චන්දෙ ඉල්ලන්නත් ගියේ. මෙහෙම ශුවර් නැති බුවාලවද උඹල විස්වාස කරන්න යන්නෙ? :lol::lol::lol: දෙයියන්ගෙම පිහිටයි එහෙනන්.