1. GuneBhai

    මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !

    එහෙම පොන්නවැඩ කරන්නෙ සිරිසේනයා බන්. මහින්දයා එහෙම පොන්න වැඩ කරන්නෙ නැහැ. අනික සිරාට බය වෙන්න දෙයකුත් නැහැනේ.. විධායකේ අහෝසි කරන්න නේ ආවේ.. කොරල යන එ‍කනේ තියෙන්නෙ.....
  2. GuneBhai

    මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !

    උ බයයි මහින්දට
  3. GuneBhai

    මම වෙමි නියම "පෙරුමාල්"

    වෙන කරන්න දෙයක් නැති කම? :rofl::rofl::rofl::rofl: ලොල්
  4. GuneBhai

    මම වෙමි නියම "පෙරුමාල්"

    ඇයි ආමි එකේ හිටියෙ 8 පාස් උන් විතරද?
  5. GuneBhai

    මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !

    ටොයි‍යෝ බය වෙලා!
  6. GuneBhai

    මහින්ද අගමැති කරන්න ඉඩ දෙන්නේ නෑ“ - ජනපති

    ඉතින් රෝම සම්මුතිය නැතුව කෙනෙක්ව මානව හිමිකම් අපර‍ාධ කොමිසමට ගෙනියන්න පුලුවන් කියන එකේ වරදක් තියෙනවද? එහෙම ගෙනියන හැටිත් කියලා දෙන්න ඔිනිද?
  7. GuneBhai

    කෝ බන් මහින්ද ගහපු සල්ලි

    කොහෙද බන් අඩුකර ගත්තෙ? හරියට 1000 දෙන්නන් කියල 100 දුන්නා වගේ වැඩක්නෙ කලේ. අනික සිරිසේනය ඕක ස්වකැමැත්තෙන් කරපු දෙයක්යැ චන්දෙ ගත්තෙම විධායකය නැති කරනවා කියල. කෝ කලාද? ඕවගෙ බොරැ කියන එකෙක් කොහෙද බන් හොද වෙන්නෙ? රට පාලනය කරන එකගැන නන් ඉතින් කියන්න යන්නෙ නැහැ. මොකද හොදකම ‍හැමෝටම පේන නිසා
  8. GuneBhai

    මහින්ද අගමැති කරන්න ඉඩ දෙන්නේ නෑ“ - ජනපති

    ඇයි ගෙනියන්න බැරි? ආරක්ශක මණ්ඩලේට පුලුවන්නෙ ඒ තීරනේ ගන්න? රෝම සම්මුතිය රනියගෙ පු* ගහගන්න වෙන්නෙ එතකොට.... :rofl::rofl::rofl::rofl:
  9. GuneBhai

    කෝ බන් මහින්ද ගහපු සල්ලි

    සිරිසේන හොද මනුස්සයා කියන්නෙ කොහොමද මචන්? ඒ කතාවට පදනමක් තියෙනවාද?
  10. GuneBhai

    මහින්ද අගමැති කරන්න ඉඩ දෙන්නේ නෑ“ - ජනපති

    එතකොට ශ්‍රීලනිපයෙ දැන්න ඉන්නෙ ඔක්කොම හොද අය වෙන්න ඇති නේ.... නැත්තන් මහින්දලාට වඩා හොද උන් වෙන්න ඇති නේ....
  11. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    මීගමුවෙ ඇවෙන්ඩ්රා හොටෙල් එකේ.....
  12. GuneBhai

    මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය&#35

    ඉතින් බෞද්ධයෙක් තවත් ‍බෞද්ධයෙක්ගෙන් තමන්ගෙ ආගම ගැන අහන් නැතුව පිට එකෙක්ගෙන් අහන්නද? උඹල එතකොට හරි උත්තරයක් දෙන් නැතුව උට බැනල හරියනවද? :rolleyes::rolleyes:
  13. GuneBhai

    මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය&#35

    ඒ කියන්නෙ? තේරැ‍නේ නැහැ.
  14. GuneBhai

    මහින්ද අගමැති කරන්න ඉඩ දෙන්නේ නෑ“ - ජනපති

    :rofl::rofl::rofl::rofl::rofl: උඹලා වගේ උන් තමා රැවටුනේ....
  15. GuneBhai

    මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය&#35

    කෝ කොලේ නැහැනේ. එක යකෙක් තවත් යකෙක්ට මාරැ කරපු එක විතරනේ කලේ... හා හා ගම්වල උන් මෝඩයි. ටවුමේ තමා බුද්ධිමතුන් ඉන්නෙ... :rofl::rofl::rofl:
  16. GuneBhai

    BMW E30 ගැන උදව්..

    :rofl::rofl::rofl::rofl::rofl: මොඩිෆයි කරන්න ජපන් එකක් හොයාගනින් බන්... යුරෝ වාහන ‍මොඩිෆයි කරනවද?
  17. GuneBhai

    BMW E30 ගැන උදව්..

    පාට්ස් නන් හොයාගන්න ඇති. හැබැයි හෙනම කට්ටක් කාලා ලක්ස ගනන් වියදන් කරලා තමයි හොයා ගන්න වෙන්නෙ. පරණ ජපනක් ගනින් ඔිනිමනන්.

    No contents