ආරච්ච්කට්ටුව සමුපකාර ඡන්දයෙන් සනත් නිශාන්තට දරුණු පරාජයක්
ඊයේ (17) පැවති ආරච්චිකට්ටුව සමුපකාරයේ ඡන්ද විමසීමේ අවස්ථාවට කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඉන් පරාජයට පත් ව තිබෙනවා.
එම 09 දෙනාගෙන් වැඩි ම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන සභිකයින් 06 දෙනෙකු ජයග්‍රහණය...