අනාවැකි ? Nepal crash ?

thomian

Well-known member
  • May 20, 2011
    12,389
    17,417
    113
    Nepal crash news එක දැක්ක ගමන් දවස් කීපෙකට කලින් ත්‍රෙඩ් එකක දාලා තිබුන මේ වීඩියෝ එක මතක් උනේ. :( from 34:16

    මේකමයි කියලා හරියට කියන්න බෑ.. ටිපර් ස්ටාර්ට් කරන්න එපා :rofl:
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Nepal crash news එක දැක්ක ගමන් දවස් කීපෙකට කලින් ත්‍රෙඩ් එකක දාලා තිබුන මේ වීඩියෝ එක මතක් උනේ. :( from 34:16

    මේකමයි කියලා හරියට කියන්න බෑ.. ටිපර් ස්ටාර්ට් කරන්න එපා :rofl:

    me uyaada
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,665
    5,992
    113
    @ගෙදර
    ගාල්ල බද්දේගම ඉන්නේ...ජෝතිශය සම්බන්ද දක්ශයෙක්...
    ඒත් youtube වල අනාවැකි කියන්න ඒවි කියලා නම් හිතුවේ නෑ 🙁
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Nepal crash news එක දැක්ක ගමන් දවස් කීපෙකට කලින් ත්‍රෙඩ් එකක දාලා තිබුන මේ වීඩියෝ එක මතක් උනේ. :( from 34:16

    මේකමයි කියලා හරියට කියන්න බෑ.. ටිපර් ස්ටාර්ට් කරන්න එපා :rofl:

    :shocked: :shocked:

    mama damme oya post eka

    රනිල් රජ වෙනවා යැයි ටක්කෙටම කී දෛවඥයා - මුහුද තුල කැළඹීමක්, සුනාමියක් රාජ්‍ය නායකයෙකුගේ වියෝවක්

    https://elakiri.com/threads/රනිල්-ර...-සුනාමියක්-රාජ්‍ය-නායකයෙකුගේ-වියෝවක්.2085792/