system development කියන්නේ coding විතරක් නෙමේ requirment ගන්න තැන ඉදන් deployment වෙනකන් ලොකු process එකක් , human interaction එකක් නැතුව හැදෙන system එකට value එක මොන වගේ වෙයිද, ඔය කියන විදියට system development කරන්න පුලුවන්නම් ඕන එකයි එපා එකයි solutions market එකට දායි එතකොට product එකේ...