IT උනත් system develop කරන domain එකේ impact එකක් තියෙනවා , EX : Financial , Health care , Telco , Travelling . හිතහන්කෝ covid lock down කාලේ මිනිස්සු pick me , uber පාවිච්චි කලේ නැහැනේ එතකොට ඒ company වල උන්ට බලපෑමක් තියෙනවා ඒ හැබැයි මිනිස්සු phone එක use කලානේ Telco domain එකේ උන්ට හොදයි ඒ...