තමන්ගෙ දරුවන් ගෙ බඩගින්න වෙනුවෙන්, තමන්ගේ ආදරණීය සැමියාට කරදරයක් වුනාම ඔහුව පෝෂණය කිරීම වෙනුවෙන්, තමන්ගෙ සොහොයුරා ගෙ සොහොයුරියගෙ අධ්‍යාපනය වෙනුවෙන්..............
කුඩු විකුණන ඇය ගැනත් ඔය ආකල්පෙන්ම බලන්න පුළුවන් නම්, ගැටළුවක් නැ.
වැරැද්ද...... මොන දේට වහන් වෙලා කලත්.... කරන දේ අරමුණ මොකක් උනත්...