1. Banned

    හම්බන්තොට ‘කරදියවර මංගල්‍යය’

    අනේ...එහෙම නම් කොච්චර දෙයක් ද? ටික කාලෙක ඉඳලා......EK එක....පට්ට කම්මැලි......... :lol:
  2. Banned

    හම්බන්තොට ‘කරදියවර මංගල්‍යය’

    ඔව්...බන්... ඉතින් ගියත් මොකද? එකත් අපේ අයගේ වැඩක් නේ....අපේ මිනිස්සු නේ කීයක් හරි එකෙන් හොයා ගන්නේ. රටේ.... නිර්මාණකාරයන්ට නේ.... සල්ලි දිලා තියෙන්නේ. ඕන එකයි.... නැති එකයි.... හැම එකම.... විවේචනය කරන්න ගියාම.... වෙන දේට මේ Thread එක හොඳ සාක්ෂියක්. :yes::)
  3. Banned

    හම්බන්තොට ‘කරදියවර මංගල්‍යය’

    මචන්...උඹේ Plain Truth නම් එපා..... Plain Tea එකක් වගේ නම් කමක් නැ. :lol:
  4. Banned

    හම්බන්තොට ‘කරදියවර මංගල්‍යය’

    මහින්දගේ වැරදි තමා.....:P ජාත‍යන්තර වරාය ලෝකෙට නොපෙනෙන්න..... හොරෙන් Open කලා නම් ඉවරයි නේ. :lol: ඕක හදන්නත් සැහෙන ගානක් ගිහින්ලු බන්..... ඒ ටිකත් ඔය කෝටි 75 ට එකතු කලා නම්..... ලංකාවේ දුප්පත් කම සුන්නද්දුලි කරන්න තිබ්බා. :lol:
  5. Banned

    මගේ අලුත් AVATAR එක ලස්සනද? 18+

    රැවුල හරියේ තියෙන පුල්ලි ටිකත්.....අයින් කලා නම්....ඔරිජිනල් දේශප්‍රේමි ඇවටාර් එක. :lol:
  6. Banned

    Maggi rella........

    අවුලක් නැ.... මචන්.... මේ ටිකත් මම දාන්නම්.... Advertisements වලින් කරන්නේ මොකක්ද? තමන්ගේ නිශ්පාදනය මිනිස්සුන්ට සමීප කරන එක. (සිරස Super Star එකෙත්...මොඩ SET එකක් කොහෙන්ද ගෙනත්, ඒවා උලුප්ප උලුප්ප දාලා.... පෙන්නුවා. ඒකෙන් කලේ...එතකොට මිනිස්සු ඒ ගැන කතා කලාම නිකන්ම වැඩසටහන ජනප්‍රිය වෙනවා. Mega...
  7. Banned

    Maggi rella........

    එළ ඔය දාල තියෙන්නේ....අරක ගැන. :P දාපන්...එහෙනම් බලන්න.... ඒ කාලේ ගෙවල් වල දොරවල් නැති හින්දා.... ගේ ඇතුලේ අරක වෙනවා කියලා... කසාද බැඳපු අය කොහොමද පිට මිනිස්සුන්ට සන්නිවේදනය කලේ කියලා. :P
  8. Banned

    රැකගත්තානම් අදටත් විරුවෙකි

    මොන නිලයෙන් අයින් උනත්....මොන ප්‍රශ්න ආවත්......Sarath Fonseka නැමති දේශපාලකයා අනුමත නොකලද :( , General Sarath Fonseka කවදත් අපේ හදවතේ නොමියෙන මිනිසෙකි. :)
  9. Banned

    Maggi rella........

    Ya...I got the point. For ppl like you. SEX = Culture. :lol: මමත් එකඟයි... මොනදේත් අංග සම්පුර්ණ නැ. ඒත් අපිට හොඳ දේ තියෙද්දි.... Culture කියලා මොනවාද තියෙන්නේ කියලා අහන එක ගැන යි මම කතා කලේ. උඹේ ඔය දෙබස් හරි සරලයි....මචන්.... ඕවා.... මේ මහ ලොකු අළුත් දේවල් නෙමේ බන්...මෙහෙට....ඒ කාලේ ඉඳන් ඕවා...
  10. Banned

    Maggi rella........

    අනිවා.....ඔය දේමයි අපේ අද ආගමටත් වෙලා තියෙන්නේ.... පිනක්, දහමක් කරන්න පන්සල්ම යන්න ඕනෙද කියලා...නිදහසට කරුණු හදන්.... කවදාවත් පන්සල් යන්නේ නැ. පන්සල් වලට අන්තිමට දායකයෝ නැති උනාම.... ඒවා වැහිලා යනවා. එතන වෙන ආගමක සිද්දස්ථානයක් හදන්න ගත්තම.... මෙන්න..... කට්ටිය කුලප්පු වෙනවා. අපිම අපේ දේවල් වලට...
  11. Banned

    NOKIA PHONES

    As per my knowledge, Pettah :)
  12. Banned

    Maggi rella........

    මචන් මෙහෙමයි......හොඳ සංස්කෘතියක් තුලින් තමයි....හොඳ මිනිස්සු බිහි වෙන්නේ..... ඒදා.... රා බීපු එකාව මොඩයෙක් කියලා අපේ මිනිස්සු සලකපු එක...නවීන සංස්කෘතියෙන් වීරයෙක් කලා...අන්තිමට...දැන් ආයෙත් මතින් තොර ලොවක් ගැන කතා කරනවා. සංස්කෘතිය කියන්නේ එක වචනයක් උනාට ඒකේ ලොකු තේරුමක් තියෙනවා. ඒ ගැන තාම ලොකේ...
  13. Banned

    jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

    Admin කෙනෙක් නැතුව Members ලා ඉඳලා වැඩක් නැ...... Admin ඉඳලා Members ලා නැතුව වැඩක් නැ....එච්චරයි. දෙගොල්ලොම ඉන්න ඕනේ....එතකොටයි....එළකිරි......එළකිරි වෙන්නේ. :):):):)
  14. Banned

    jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

    මෙන්න Lord ඇවිත්........ :lol:
  15. Banned

    jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

    වැඩක් නැ බන්...එහෙම උන්ට පින් දෙනවා මිසක්...පින් උන්ගෙන් හම්බ වෙන්නේ නැ.:yes::)
  16. Banned

    jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

    දැන් මේක....ඇති මචන්ස්ලා............. තේරුමක් නැති වැඩක් .... උඹලා මරා ගන්නවා....අනිත් උන්...මේවා බල බල ආතල් ගන්නවා. :dull:
  17. Banned

    jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

    මේවාට කියන්නේ......වලි නෙමේ.....Discuss කියලා නම්....... බොහොම වටිනවා. :)
  18. Banned

    jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

    අනේ...මන්දා බන්.... මේ ඩයල් එකට නම් මම බලන් හිටියේ....අමු කැවිලද කොහෙද... ඌ උඹටත් බනිනවා. මේ Thread එක දාපු උන්ටත් බනිනවා. මොන ලෝකෙකින් ආපු එකෙක්ද මන්දා. :lol:

    No contents