අම්ම කෙනෙක් ළමයට කරන ආදරෙත් sex ගනයටද වැටෙන්නෙ ?
sex sex කියල තමයි අපිත් කිව්වෙ අවුරුදු ගානකට ඉස්සෙල්ල..
ඔව් sex කරනව කියන දේත් එකයි තමයි..
පොදුවේ sex නිසා විතරක් attract වෙන්නෙ සත්තු විතරයි..
සත්තුයි මිනිස්සුන්ගෙයි වෙනස මිනිහගෙ මොලෙන් Oxytocin hormon aka love hormone release වෙනව ආදරේ ඇති...