අර ලබ්බට කෝටු ගහල වගේ හිටපු කාලෙ මට කෙල්ලෙක් එව්ව.. කෙට්ටුයි නෙ ඒ කාලෙ ඒකි..
එව්ව ඔහොම කන්නෙ නැතුව ඉදල තව අතේ ගහනව කියල :angry:
ඒකි එවල තියෙන්නෙ ohoma kanne nathuwa idala thawa ata gahanawa
ඇට ගැහෙනව කියන එක මම කියෝලා තියෙන්නෙ අතේ ගහනව කියල..
මම අතේ ගහන්නෙ නැතුව ඇගිලි ගහන්න යෑ කියල යවන්න හදල...