මෙන්න මෙහෙමත් අතවර උනා...
අපේ පන්තියට ආපු අලුත්ම මිස් කෙනෙක් ට විහිලු කරලා, (කැතම කතා තමා කිවුවේ) මිස් අඩා ගෙන ගියා...
පැයකට විතර පස්සේ විනය පාලකයි, තව එකෙකු යි ඇවිත් නෙළුව පන්තියටම. පුකෙන් පල්ලෙහා හිරි වැටෙන්න ම ගැහුවා. 10 ක් වගේ කලන්තේ දාල වැටුන. කීප දෙනෙක් හොස්පිටල් ඇඩ්මිට් කලා. මම නම්...