මේ දෙකේ වෙනස මොකක්ද? ගාණ වෙනස්නෙ

AnuradhaRa

Well-known member
  • HAd0hNa.jpg
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • රු 9ක් දෙන්නම් . ඕක ගැන වැඩිය හිතන්නේ නැතුව ඉදපන්. 🥱
    මාසෙට පෙති 30ක් බොනව
    පුලුවන්නං 270ක් දියන්කො
    නැත්තං මාස හතරකටම 1000ක් විතර දියන්කො
    අවුරුද්දටම 9 ගාණෙ 3240ක් යනව
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මාසෙට පෙති 30ක් බොනව
    පුලුවන්නං 270ක් දියන්කො
    නැත්තං මාස හතරකටම 1000ක් විතර දියන්කො
    අවුරුද්දටම 9 ගාණෙ 3240ක් යනව
    මෙච්චර කල් ඔය දෙකෙන් මොකද්ද බිව්වේ ඉතින්? කීය ගානේ අරන් ද බිව්වේ ?
     

    AnuradhaRa

    Well-known member
  • මෙච්චර කල් ඔය දෙකෙන් මොකද්ද බිව්වේ ඉතින්? කීය ගානේ අරන් ද බිව්වේ ?
    ඔය දෙකම නෙමේ ගත්තෙ
    Ezita එක බිව්වෙ Getz Pharma
    මං නිකං දැනගන්න ඇහුවෙ
    උඹෙ දිට්ඨිය අවුල් මචං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඔය දෙකම නෙමේ ගත්තෙ
    Ezita එක බිව්වෙ Getz Pharma
    මං නිකං දැනගන්න ඇහුවෙ
    උඹෙ දිට්ඨිය අවුල් මචං
    හා.
    ඉතින් ඔය නම් දෙක දෙකක් නේ. උබට ලියල දුන්නු එක නේ ගන්න ඕනේ.
     

    AnuradhaRa

    Well-known member
  • හා.
    ඉතින් ඔය නම් දෙක දෙකක් නේ. උබට ලියල දුන්නු එක නේ ගන්න ඕනේ.
    ලියල තියෙන්නෙ mibe කියල
    SPC එකෙන් දෙනව mibe කියල කාඩ් එකක් නිකං පටියක් වගේ ඒක, Atoz කියල කම්පැනියක්
    හැබැයි අනිත් mibe එක මේ වගේ

    mibe-10.jpg


    අනිකං මචං ඩොක්ටර් ලියපු ඒවයින්ම ගන්නෝන කියල නෑනෙ, අපි ගන්නෙ SPC බේත්
    පුලුවන් හැටියට හොඳ බ්‍රෑන්ඩ් ගන්න වෙලාවලුත් තියෙනව
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ලියල තියෙන්නෙ mibe කියල
    SPC එකෙන් දෙනව mibe කියල කාඩ් එකක් නිකං පටියක් වගේ ඒක, Atoz කියල කම්පැනියක්
    හැබැයි අනිත් mibe එක මේ වගේ

    mibe-10.jpg


    අනිකං මචං ඩොක්ටර් ලියපු ඒවයින්ම ගන්නෝන කියල නෑනෙ, අපි ගන්නෙ SPC බේත්
    පුලුවන් හැටියට හොඳ බ්‍රෑන්ඩ් ගන්න වෙලාවලුත් තියෙනව
    ඔය නම් දෙකම ATOz තමයි බන්. උබ ඔය බලපු තැන ඇති "compare product" කියල.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • machan uba beheth gana godak danna nisa

    oya beheth jathi kawalam karala sapata wadina tabek hadamuda ?
    හදමු හදමු (y)

    ඔය නම් දෙකම ATOz තමයි බන්. උබ ඔය බලපු තැන ඇති "compare product" කියල.
    කම්පෙයා සීන් එක දැනුයි දැක්කෙ
    එතකොට ගාන වෙනස් වුණේ මොකද බං :confused:
    ගණන් අඩු එක SPC එකෙන් දෙනව ඇති නේ..
    ------ Post added on Oct 10, 2021 at 12:08 PM
     
    Last edited: