සිරාවටම මූ හෙන වෙලාවක් කතා කළා හැබැයි.. හෙන ඔෆීෂියල් විදිහට නම්බර් එක ගත්ත දවස, පාවිච්චි කරපු කාලෙ වගේ ගොඩක් දේවල් ඇහුවා.. හැබැයි මගෙන් සල්ලි ගන්න තැනට ආවෙ නෑ.. පස්සෙ දනුම් දීමක් කරන්නම් කියලයි ෆෝන් එක තිබ්බේ.. ඊට පස්සෙ තමයි මම ඩයලොග් එකට කෝල් කළේ..:frown:
*******737 කෑල්ල මටත් යන්තං මතකයි...