1. richlife

    Exclusive For Elakirians..

    :rofl::rofl::rofl::P රටනම් පට්ට..:cool: ඒත් මේ දවස්වල ලිපක් උඩ ඉන්නව වගේ බන් එලියෙ ඉන්නකොට.. පට්ට රස්නෙයි..:baffled: මමනම් දැනට පොඩි ජොබ් එකක් බන් කරන්නේ.. ඒ නිසා ඉතින් තාම අම්මල තාත්තලට කියල මහ ලොකු දෙයක් කරන්න ලැබුණේ නෑ..:sorry: ඇත්තම කියනවනං මමනං තාම ස්ටේබල් නෑ..;)
  2. richlife

    Exclusive For Elakirians..

    මගේ නම් පස් වෙනි මාසේ මේ යන්නේ..:yes:
  3. richlife

    Exclusive For Elakirians..

    බුදු අම්ම්බෝ බං.. අර ෆිල්ම් වලින් කොහොමද බන් ඕනෙ ඒව විතරක් තෝර ගන්නේ..:P රහසින් හමුවෙමු එකට ඇහැ ගියා කියහංකො..මට ඒක කොහොම පෙනුනද මන්ද එක පාරටම..:rofl:
  4. richlife

    ..::[Cricket බෝලේ ගැන දන්නවද ]::..

    ගොඩක් වචන තේරුණේ නෑ බන්.. ඔය අරව මේව වෙනව කිව්ව ඒව එහෙම..:baffled: හදන හැටි හරි බලා ගත්ත හැබැයි..:yes: ස්තූතියි.. (You must spread some Reputation around before giving it to Executer again.)
  5. richlife

    Exclusive For Elakirians..

    හප්පට එහෙමද..:cool: මමනම් එක පාරයි බන් ඒ පැත්තෙ ගියේ.. අනික මම ලඟදි ආවේ..:yes:
  6. richlife

    ජංගි හොරා ගෝනි දෙකක්ම පුරවලා

    ඉතින් හරිනේ.. අරූ උස්සන උස්සන පාරට උන් අලුත් ඒව ගන්න ඇති...:rofl:
  7. richlife

    Exclusive For Elakirians..

    සිරාවටම.. වෙලාවකට පට්ට වටින ත්‍රෙඩ් වලටත් මහ කුජීත ටැග් දානව මෙකෙ උන්..:confused:
  8. richlife

    Exclusive For Elakirians..

    ඩුබායිවල බන් ඉන්නේ..:sorry: ගෙදර හිටියනම් දෙවනත් වෙන්න උඹේ සින්දු දාල මෙලහකටත් අම්මලාගෙන් බැනුම් අහලා..:rolleyes:
  9. richlife

    crazybuddy ට මොකද උනේ

    උඹේ රෙප් පොයින්ට්ස් ගාන බර ගාණකින් වැඩි වෙලා නම් සමහර විට බඩී වෙන්න ඇති..:baffled:
  10. richlife

    crazybuddy ට මොකද උනේ

    :rofl::rofl::rofl::rofl:
  11. richlife

    ඔලුව විකාර උනා.....

    හපෝ.. මමත් එක පාරක් වීඩියෝ එකක් බැලුවා.. :yes: සෑහෙන කාලයක් යනකන් අවුල් උනා..:sorry: වෙඩින් එකකට ගිහින්වත් මස් කන්න හිතෙන්නෙ නැති වෙන්නම අප්සෙට් උනා ඒක බලලා..:baffled:
  12. richlife

    Exclusive For Elakirians..

    මටත් ටිකක් වැඩ වැඩී බන් දැන්.. :sorry: ඒකයි වැඩිය එලකිරි එන්නෙත් නැත්තෙ ඉස්සර වගේ..:baffled: ලැබෙන වෙලාවෙත් පැය ගණන් ගෙදරට කතා කරන්න ගියාම නිකම්ම වෙලාව යනවා දන්නෙම නැතුව..:rolleyes:
  13. richlife

    Exclusive For Elakirians..

    නෑ බන්.. මම දැන් මෙච්චර දවස් බෑව ඒවයේ සිප් ෆෝල්ඩර් එක්ස්ට්‍රැක්ට් කරලා පිළිවෙලට හදාගෙන යනවා..:cool: නැත්තන් බානව විතරයි. අහන්න වෙන්නෙ නෑ..:sorry: පුලුවන් විදිහට ෆෝන් එකටවත් දා ගන්න ඕනේ..:rolleyes:
  14. richlife

    කොල්ලන්ව අනිවා ගොඩදාන ගින්දර වගේ ෆැෂන් ට&#3538

    අඩේ සොරි බන්..:shocked: අරූ කන්නාඩිය කිස් කරන එක මම දැක්කෙ වෙන විදිහකට..:rofl: ඔෆිස් එකේ හෙනට කස්ටිය ඉන්න නිසා මම දඩස් ගාල බ්‍රව්සරේ ටැබ් එකත් ක්ලෝස් කලා..:confused: මම ඒ මළටයි කමෙන්ට් එක දැම්මේ..:P
  15. richlife

    කොල්ලන්ව අනිවා ගොඩදාන ගින්දර වගේ ෆැෂන් ට&#3538

    බලපන් ඉතින්, අර මැද්දෙන් දාල තියෙන පින්තූරෙ නිසා ත්‍රෙඩ් එක කියවන්න වෙන්නෙ නෑනෙ හරියට..:angry: +Rep
  16. richlife

    නරක_වයස

    :Pමේකද යහපාලනේ..? +Rep
  17. richlife

    how to moon walk

    ඒ වගේද යකෝ ඔෆිස් දාන සපත්තු දෙක කැඩුනොතින් එහෙම..:sorry:
  18. richlife

    ජංගි හොරා ගෝනි දෙකක්ම පුරවලා

    :yes::yes::yes::yes: බුවා මේ පාරනම් වැඩේ හරියටම කොරල වගේ..:rofl:
  19. richlife

    Exclusive For Elakirians..

    අද අඳුරන අයිය කෙනෙකුට උඹෙන් බා ගත්ත සින්දු ටිකක් පෙන් එකට දාල දුන්න ලොකු මිනිහ වගේ..:P
  20. richlife

    ගැට්ටේ වැදී උඩ විසි වේ

    :rofl::rofl::rofl::rofl: ඔන්න ඕකනේ ඉතින් කේස් එක.. උන්ගෙ හැටියට ඉතින් තරු නැති උනාට පොඩ්ඩක් උඩින් උඩින් අටවල එවන ඔක්කොම සේෆ්ටි තමයි..:oo:දැක්කනේ අර ඇම්බියුලන්ස් එකේ ලස්සන..:rolleyes: අනික පැසෙන්ජස්ලට යන්න තියෙන වාහනවල ආරක්ෂාව කෙසේ වෙතත් සැපපහසුව වත් නෑනේ..:eek: බලපන් ඉන්ඩියන් බස්වල සීට්වල...

    No contents