1. richlife

    Exclusive For Elakirians..

    මෙයාගේ සින්දු අහල අහලම ඇති වෙලා ෆෝල්ඩර් එක පිටින් ඩිලීට් කළා...:baffled: කොහෙ හරි දැක්කාම ආයි බානවා..:P ආයි එපා වෙලා මකනවා..:baffled: ආයි බස් එහෙක එහෙම ඇහිල ලෝභ හිතූනාම ආයි ඩවුන්ලෝඩ් කරනවා..:P මමත් මහ පිස්සු පිහාට්ටෙක් බං.. මේ පාරනම් එපා එපාමයි..:P
  2. richlife

    පොඩි මල්ලියි චුටි මල්ලියි..

    අඩේ අර අල්ලපු ගෙදර ටොයිලට් එකේ කතාවත් පට්ට..:rofl:
  3. richlife

    චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

    චන්ඩි_බස්රථ රියදුරාට හා... 07-31-2016 03:28 PM mahaththayalata nam hina. anthimata aruge age hitapu paththaya ain karanna giya apita kela welai nawathune. rassawath nathi una. balanna mahaththayo ithin eketh hati :( -bus kondosthara මොන රෙද්දක්ද යකෝ මේහ්.. :rofl::rofl:
  4. richlife

    MUSLIMS s PROTEST (Asshole of allah)

    MUSLIMS s PROTEST... 07-31-2016 02:05 PM he he jollyata ban kapuwe ;) :rolleyes::rolleyes::confused:
  5. richlife

    Chandrika

    ඔව් යකෝ..එක පාරටම මොකද්ද උනේ කියල හිතා ගන්න බැරි උනා..:rofl:
  6. richlife

    පොඩි මල්ලියි චුටි මල්ලියි..

    හප්පට! හෙන ගොඩක් තියෙනවනේ එතන..:rolleyes:
  7. richlife

    සීගිරි බිතු සිතුවම්

    නිදහසේ කියවනකන් බම්ප්..:yes: බෙදා ගත්තට බොහොම ස්තූතියි.. +Rep
  8. richlife

    Exclusive For Elakirians..

    :yes::yes::yes::D:cool:
  9. richlife

    MUSLIMS s PROTEST (Asshole of allah)

    ලොවෙත් නැති කරුණු තියෙන, මනුස්සකමක් ගෑවිලාවත් නැති ආගමක්..:baffled: කවුදෝ කිව්ව වගේ ආගමක් කියන්නත් අමාරුයි බන් ඕකට..:oo:
  10. richlife

    Exclusive For Elakirians..

  11. richlife

    Exclusive For Elakirians..

    ඔවු බන්.. අන්තිම හරියෙ ඌ අඬන්න පටන් ගත්තට පස්සෙ තමයි ගොඩක් උන්ට එපා උනේ...:oo: අද එහෙනම් සෙන්චරියත් ගැහුව නේද ත්‍රෙඩ් එකේ..:P අඩෝ උඹට පස්සෙ මමද කොහෙද මේකෙ වැඩියෙන්ම පොස්ට් දාල තියෙන්නේ..:rolleyes:
  12. richlife

    Mouse ඒකක් ගන්න

    ඒකනේ බං මමත් මේ කල්පනා කලේ.. :baffled: කේස් එකක් ආවොත් එන්නෙ ස්කෲ එකේ.. ඒ අතින් මගේ එකත් දාහෙන් සමපතයි..:love: මමත් තුන්සිය ගාණකට ගෙවල් පැත්තෙ පොඩි පොට් එකකින් හදිස්සියට උස්සගෙන ආව එකක්..:rofl:
  13. richlife

    අතේ ගහන මල්ලිලාට ....21++

    :rofl::rofl::rofl::lol: මේවට හිනා වෙන්න ගිහින්, කවුරුහරි හිනා උන හේතුව ඇහුවාම ඒක කියා ගන්න බැරුව මහා පුදුම විදිහට අසරණ වෙනව බං...:rolleyes:
  14. richlife

    ඉරාශිගේ ගල

    අඩේ අර පෙට්ටිය රතු උනා නම් නියමෙට මැච් වෙනවා..:cool: මම කිව්වේ බයික් එකේ හොඳේ..:P
  15. richlife

    Exclusive For Elakirians..

    බස් අජිත් ට බැන්නට ඕකෙ තියෙන සමහර සින්දු වලට මමත් හෙන ආසයි..:rofl: ඒ කාලේ පට්ට ජනප්‍රිය උනා මුගෙයි කිංස්ලිගෙයි මල් මල් සින්දු..:P
  16. richlife

    EK Office Fun

    ඊයෙනම් අපි බාගෙට වැඩ.. අදනම් හොඳටම වැඩ..:sorry:
  17. richlife

    Exclusive For Elakirians..

    සුනිල්T ගේ සාලිත අබේවික්‍රමගේ සින්දුට ටික බාන ගමන් උඹ කිව්ව නිසාම බාචි එකත් බෑවා..:P ඒ සින්දු ටිකත් මරු..:love:
  18. richlife

    EK Office Fun

    :Pආයි ආවෝ..

    No contents