ඉරාකයේ බිම් බෝම්බ
"ඉරාන-ඉරාක යුද්ධයේදි ඉරානයට තිබුණු ලොකුම හිසරදයක් තමයි සාගරය වගේ වළලලා තිබුණු ඉරාකයේ බිම් බෝම්බ. මේකට විසඳුමක් විදිහට ඉරාන හමුදාව බෝම්බ භූමිය හරහා හරකුන්, බූරුවන් දක්කලා බලනවා
.
මේක හරිගියේ නෑ. ඉදිරියෙන් යන සගයා කෑලි කෑලි වලට පිපිරෙන හැටි දකින මේ සත්තු බය වෙලා ආපස්සට දුවන්න...