1. maxxiz6

    iPhone 4s or Windows phone ?

    Done remove kara :) thx ;) ow ban math kalpana kare iphone 4s ekakata yanna thama meka wikunna gaman yaa iphone eka hoday eth gaana thama :baffled:
  2. maxxiz6

    iPhone 4s or Windows phone ?

    ඔව් බන් මාත් මේක ගත්තු කාලේදී ට්‍රෙන්ඩ් එක තිබ්බේ Android ෆෝන් එකයි මත ටක් ගාලා ගත්තේ එත් වින්ඩෝස් ෆෝන් එක ආව ගමන් කට්ටිය එක ගන්න පටන් ගත්ත :/ දැන් මටත් මේක එපා වෙලා වගේ
  3. maxxiz6

    iPhone 4s or Windows phone ?

    එත් මචන් කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට ඕනේ විදියේ එත් මට නම් දැන් මේක ඇති වෙලා :rofl: ICS එන්නෙත් නෑ මේකට
  4. maxxiz6

    iPhone 4s or Windows phone ?

    බලමු මචන් මටත් වින්ඩෝස් ෆෝන් එකක් ගන්න ආසයි එත් කොහෙද අඩුම ෆෝන් එකත් 40 ක් විතර wenawane :baffled::baffled:
  5. maxxiz6

    iPhone 4s or Windows phone ?

    මේ ෆෝන් එක ගැන මන් බ්ලොග් එකේ ලිව්වා පොස්ට් එක මේ http://dayariya.dcreation.info/2011/09/android-dream/
  6. maxxiz6

    iPhone 4s or Windows phone ?

    මචන්සලා අදට මගේ Android ෆෝන් එක අරන් හරියටම මාස 6 ක් වෙනවා [ samsung galaxy ace ] මන්දා මන් විතරද මන්ද මේ ෆෝන් එකක් මෙච්චරකල් පාවිච්චි කරේ මොකද මාත් එක්කම මේ ෆෝන් එක ගත්තු යාලුවෝ 3 දෙනෙක් අරන් මාස 3 ක් යන්න කලින් වින්ඩොව්ස් ෆෝන් වලට හා එක්කෙනෙක් අයි ඇපල් අයිෆෝන් එකකට ගියා. දැන් දැන් මටත් මේක...
  7. maxxiz6

    fatta kallak...

    දවසම ඉවරායි :baffled::baffled::baffled:
  8. maxxiz6

    Upeksha - Cinderella

    eh
  9. maxxiz6

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    84th Academy Awards (2012) 480p HDRip 700MB 84th Academy Awards (2012) 480p HDRip 700MB The 84th Academy Awards ceremony, hosted by the Academy of Motion Picture Arts and Sciences (AMPAS), honored the best films of 2011. The ceremony took place at the Hollywood and Highland Center in...
  10. maxxiz6

    New Windows 8 beta Look & Win OS History - Must See Every One!!

    happata siri nodanna dewal goday :D thankx machan
  11. maxxiz6

    mediafire cnt download

    :baffled::baffled::baffled: :baffled:
  12. maxxiz6

    Mediafire - මල කෙලියයි

    දැනට නම් නෑ මචන් එත් හිටි ගමන් ඔය කෙස් එක එනවා එතකොට කලින් වගේ ෆයිල්ස් මැකුවම පෙන්නනවා ඔන්න උඹට මැසේජ් එකක් එවලා ඇති පොඩ්ඩක් බලහන් එකත් :yes: :)

    No contents