මචන්සලා අදට මගේ Android ෆෝන් එක අරන් හරියටම මාස 6 ක් වෙනවා [ samsung galaxy ace ] මන්දා මන් විතරද මන්ද මේ ෆෝන් එකක් මෙච්චරකල් පාවිච්චි කරේ මොකද මාත් එක්කම මේ ෆෝන් එක ගත්තු යාලුවෝ 3 දෙනෙක් අරන් මාස 3 ක් යන්න කලින් වින්ඩොව්ස් ෆෝන් වලට හා එක්කෙනෙක් අයි ඇපල් අයිෆෝන් එකකට ගියා.
දැන් දැන් මටත් මේක වෙනුවට වෙන ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නේ විකුණලා මොකක්ද හොද ෆෝන් එකක් ගන්න ? Apple iPhone 4S or Windows phone ? මන් ෆෝන් එක විකුනන්න ඉන්නේ 32 කට ගත්තේ 41 කට සින්ගපුරුවේ ඉදන් ආව කෙනෙක්ගෙන් තව මාස 6 ක ඉන්ටර්නැෂනල් වොරන්ටි තියේ ගන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් PM එකක් දන්නා

ICS 