අපෝ.. බඳින්න තව සෑහෙන කල් තියෙනවා... ඊට කලින් වැඩ ගොඩක් තියෙනවා කරන්න... Honda Integra DC2, Nissan Skyline R34, Toyota Supra, Mazda RX7, Civic Type R EK9, Honda S2000, Subaru STI, Mitsubishi EVO 9, BMW M3, BMW 760Li, Silvia S15 කියන වාහන සෙට් එකම අරන් තව Scania එකකුත් අරන් ZX10R, S1000RR...