1. mahesh1297

    යකෝ... 185/70 දාන්න එපා යකෝ... දාපන් 185/60 හරි 185/55 වගේ එකක්... නැත්තන් වස කැතයි නේ.. බර...

    යකෝ... 185/70 දාන්න එපා යකෝ... දාපන් 185/60 හරි 185/55 වගේ එකක්... නැත්තන් වස කැතයි නේ.. බර වැටුනම පාත් වෙන එක EG8. EK3 වලත් තියෙනවා බන්.. දුක තමා.. අපේ රටේ පාරවල් වල තියෙන ආගාධ වලට ජපනා මොනා කරන්නද... Shock වලට Spacer එකක් දාගනින්...පොඩ්ඩක් ශේප් කර ගන්න පුළුවන්...
  2. mahesh1297

    දත් කිඹුලා ගැන ලියමි

    නෝනලාගෙන් ගුටිකන මහත්වරුන්ගේ ක්ලබ් එක... :rofl::rofl::rofl::rofl: (මේක දැකලා රිදිලවත් කිඹුලා අංකල් දුවන් ආවොත් .............)
  3. mahesh1297

    දත් කිඹුලා ගැන ලියමි

    එළකිරියේ දැක්ක මෙම්බර්ස්ලා අතරේ කිඹුලා අංකල් යමක් ඉගෙන ගත්ත, ලොකු පරාසයක දැනුමක් තියෙන එළකිරි අංකල් කෙනෙක්... දේශපාලනේ වේවා වෙන හේතුවක් වේවා එහෙම එකෙක් එලකිරියට නැතිවෙන එක සෑහෙන පාඩුවක්...එහෙම කෙනෙක්ගේ අඩුව මකන්න වෙන කෙනෙක්ට බෑ... :yes::yes: කිඹුලා අංකල් ආයෙම එලකිරියට එන්න ඕනි.. නැත්තන් හොම්බට...
  4. mahesh1297

    ඇයි යකෝ ඕක Hybrid නේ... පෙට්‍රල් කරනවා ඇති නේ අම්බානක.. 185 ප්‍රශ්නයක් නැති වෙයි... ගොඩක් Fb15...

    ඇයි යකෝ ඕක Hybrid නේ... පෙට්‍රල් කරනවා ඇති නේ අම්බානක.. 185 ප්‍රශ්නයක් නැති වෙයි... ගොඩක් Fb15 දුවන්නේ 15 Inch 185/60/15 දාල...
  5. mahesh1297

    වරෙව් මරා ගන්න

    R6PJA9tb66E
  6. mahesh1297

    185 දැම්මම ටයර් එකේ පළල 1cm වලින් වැඩිවෙනවා... උසේ වෙනස හොයන්නවත් බෑ... වාහනේ උස වැඩි කරන්න නම්...

    185 දැම්මම ටයර් එකේ පළල 1cm වලින් වැඩිවෙනවා... උසේ වෙනස හොයන්නවත් බෑ... වාහනේ උස වැඩි කරන්න නම් 15 Inch Alloy Wheel සෙට් එකක් දාන්න වෙනවා කුකුලොහ්...
  7. mahesh1297

    tokyo auto salon-2015

    අර Prius එක දැකලා මට වමනේ ගියා යකෝ... :lol::lol::lol::lol:
  8. mahesh1297

    වරෙව් මරා ගන්න

    Negative Camber එක වැඩි වෙනකොට වංගු ගන්නකොට ටයර් පාර හොඳට බදලා අල්ලනවා.. ඒත් ඒ එක්තරා ලිමිට් එකකට යනකල් විතරයි... ගොඩක් Drift Cars වල ඉස්සරහ රෝද වලට Negative Camber එකක් තියනවා.. ඒ උනාට Straight Line වලදී ලැබෙන Grip එක අඩුයි.. ඒ නිසා Circuit Racing, Formula One වගේ වලදී ඇහැට පේන්නෙත් නැති ගානට...
  9. mahesh1297

    එන්ජින් කාපු එවුන් වරෙල්ලා

    මේ වීඩියෝ එක බලලා ජීවිතේ පලවෙනි වතාවට කලන්තේ හැදිලා වැටුන කියපන්කො...:nerd::nerd: අම්මා වතුර ගහල තමා මාව ආයෙම පියවි සිහියට ගෙනාවේ.. tHV6BJSwO9Q
  10. mahesh1297

    වරෙව් මරා ගන්න

    මේ වීඩියෝ එක බලලා ජීවිතේ පලවෙනි වතාවට කලන්තේ හැදිලා වැටුන කියපන්කො...:nerd::nerd: අම්මා වතුර ගහල තමා මාව ආයෙම පියවි සිහියට ගෙනාවේ.. tHV6BJSwO9Q
  11. mahesh1297

    එන්ජින් කාපු එවුන් වරෙල්ලා

    මේකා දන්නේ ඩීසල් එන්ජින් විතරද කොහෙද... :lol::lol::lol: පව් බන්.. ඕනේ එන්ජිමක් බස්සන්න පුළුවන් ඉඩ තියෙනවා නම්... ජපන් එන්ජිමක් ඕනේ නම් Nissan SR, Nissan RB, Toyota JZ, වගේ එන්ජිමක් බැස්සුවානම් ගොඩ.. හැබැයි ඔය හැම එකක්ම Complete එනකොට ලක්ෂ 5ක් වත් කියනවා.. Wire Harness, ECU ඔක්කොම දාන්න එපයි නේ..
  12. mahesh1297

    එන්ජින් කාපු එවුන් වරෙල්ලා

    හොන්ඩා ගොඩක් ඒවාට 15 / 16 Inch තමා හරියන්නේ... FD1 එකට එන්නෙත් 16 වෙන්න ඕනි..:oo::oo: 17 එකක් ඔබන්න පුළුවන් වෙයි Low Profile ටයර් දාලා...
  13. mahesh1297

    Nissan Patrol Y60

    මන් උබට ෆොටෝ එකක් එවන්නද 160 යනකොට RPM එක 800යේ තියල... :lol::lol::lol:
  14. mahesh1297

    එන්ජින් කාපු එවුන් වරෙල්ලා

    මේක ඩීසල් එන්ජිමක් බන්.. මේවා හරියන්නේ නෑ කාර් වලට.. ලක්ෂ 2ක් විතර වියදම් කරන්න පුලුවන්නම් එංගලන්තෙන් Taunus V6 වගේ එකක් ගෙන්න ගත්තහැකි.. මන් හිතන්නේ මවුන්ට් වල ප්‍රශ්නෙකුත් නැතිවෙයි.. යාලුවෙක්ගෙ Capri එකක් තියෙනවා එන්ජිමක් තියපු... වාහනේකට වෙන එන්ජිමක් තියනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපේ උන්දැලා...
  15. mahesh1297

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    Clutch එක පාගාගෙන ඉන්නකොටත් වාහනේ යනවා කියන්නේ Clutch එක පෑගුවට Clutch එක හරියට Disengage වෙන්නේ නෑ කියන එකනේ... පේන විදියට උබේ කාර් එකේ Pressure Plate එක සවුත්තු වෙලා වගේ.. එක්කෝ ටෙන්ෂන් බැහැලා... නැත්තන් ස්ප්‍රින්ග් කැඩිලා.. ගලවලා බලන්න වෙනවා.. දානකොට එකවැර Clutch plate, Pressure Plate...
  16. mahesh1297

    වරෙව් මරා ගන්න

    ඇයි තව ලොකු කළු පාට පැල්ලම් දෙකක්... :lol::lol::lol::lol::lol:
  17. mahesh1297

    වරෙව් මරා ගන්න

    අන්න කොල්ලෝ.... We admit to wasting Our lifes messing around with Fast cars and Super Bikes !!!
  18. mahesh1297

    වරෙව් මරා ගන්න

    ECO . . .රෙද්ද තමා. . . නිකන් හිතපන් කවුරු හරි මොකටද Turbo එකක් එක්ක Direct Injection Petrol එන්ජින් එකක් හදන්නේ.. ECO :lol::lol::lol::lol::lol::lol:
  19. mahesh1297

    වරෙව් මරා ගන්න

    FORD, CHEVY කාරයෝ අනිත් කැබ් හදන එවුන්ව රේප් කරනවා බන්.. උන්ට සිලින්ඩර් හතර කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් වත් නැතුව ඇති... :D:D
  20. mahesh1297

    වරෙව් මරා ගන්න

    Alcantara වලට ගහන්න ලෙදර් එකක් නෑ... මෙකි හොඳයි අපි ටයර් පාරවල් තියලා ගියාට පස්සේ පාරේ ඉතුරු වෙලා තියෙන ටයර් කූඩු අතු ගාන්න... මරලාවත් වාහන ඇතුලට ගන්න හොඳ නෑ.. :P:P:P

    No contents