රත්තරං;17834329 said:සමහර උන් අඩනවා ගෙන්නපුවට ටැක්ස් ගහන්න එපාලු
අම්මපා බන් ලක්ශ 6-7 ගෙවාගන්න බැරුව 40-50ක් දීලා වාහන ගන්න උන්නේ ඉන්නේ බන්. අපරාදේ ඔච්චර අහේනියක් තියෙනවනම් ඒ සල්ලි වලින් කඩ කෑල්ලක් අරන් කුලියට දුන්න නම් ඉවරයි
හැබැයි ලංකාවේ වාහන ටැක්ස් නම් හුගාක් වැඩී. අපේ රටේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන එකක් ගද්දි ඉන්දියාවේ 4ක් 5ක් ගන්න පුලුවන් (ජපන් ඒවා )
Aneda ban kiyanne. Mama dakka EK Eketh post ekak dala thibuna petition ekakuth patan aragena.
Thiyanna salli okkoma hira karala wahanyak ganna eka gon wadak. Anatha wenna thiyena chance eka wadi.






