මාලබේ එකාගෙන් ගලෝගත්තොත් නං උබ ඉවරයි.. ඌ සල්ලි ගන්නේ නැතුව උබව ඌට නයකාරයෙක් කරගෙන ඌ එක එක අයුතු ප්‍රයොජන ගන්නවා උබෙන්.. ඌව ප්‍රමෝට් කරගන්න ත්‍රෙඩ් දාගෙන වැඩේ ගැස්සුනාම උබව බලු කරලා දාල ඌ ලිස්ස්ල මාරුවෙනව.. ඒ දත් ගැලවිල්ල ගලවනවට වඩා හොදයි උබ ඕක ගෙදෙද්දිම අඩුවකින් ඇදලා දාගන්න එක.. ඒක දාහක් සනීපයි..