දන්නා උන් කියපන් බලන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    දන්නා උන් කියපන් බලන්න

    20000 ට 30000:rolleyes::rolleyes: වගේ අඩුවට ගන්න පුළුවන් හොද VGA Cards මොනාද :dull::dull:3GB වගේ නම් ගොඩක් හොදයි:oo::oo:
    asus-DUAL-GTX1060-O6G-400x400.jpg


    මගේ PC Performance
    i3 6 Generation
    12GB Ram DDR 3
    :rolleyes::rolleyes:
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අතට කීයක් හරි ආපුවම ඔය වගේ අම්මගේ රෙද්දේ මගුල් ගන්නෙ නැතුව වැඩකට ඇති ලබ්බක් ගනිං මිනිහෝ...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,245
    113
    නුවර
    ටිකක් හොයලාබැලුවොත් used gtx 970 එකක් ගන්න පුළුවන් වෙයි. අලුතෙන් ඕනෙනම් ඉතින් gtx 1050ti වගේ එකක් තමා.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    ටිකක් හොයලාබැලුවොත් used gtx 970 එකක් ගන්න පුළුවන් වෙයි. අලුතෙන් ඕනෙනම් ඉතින් gtx 1050ti වගේ එකක් තමා.

    :dull::dull: