නේපාලයේ ගුර්කා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ඓතිහාසික හමුවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.
සිංගප්පූරු රජය ඒ වෙනුවෙන් නේපාලයේ ‘ගුර්කා’ විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ සහාය ලබා ගත් බව මේ වනවිට අනාවරණය වී ඇත. ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පැවැති හමුව...