1. haunte

    භූමිතෙල් මිල රුපියල් 50කින් පහළට

    මිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අනුමත කර තිබේ. ඒ අනුව අද (01) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50කින් ද (නව මිල රු. 305) කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 134කින් ද (නව මිල රු. 330) පහත...
  2. haunte

    හෙට බස් තියේවිද බං?

    බස් ගැමුණුගේද ? :baffled:
  3. haunte

    හෙට බස් තියේවිද බං?

    රනිල කියන්නේ ලෝකේ රට කාල වතුර බිලා චු කර කර ඉන්න එකෙක් ftfy
  4. haunte

    Tourist arrivals passes 100,000 for the 2nd consecutive month

    4% increase? :baffled:
  5. haunte

    Breaking news: මාලිමාවේ උද්ඝොෂණයට එරෙහිව අධිකරන නියෝගයක්!

    UNP erenna okkoma paksha thahanam kala nam UNP ekata chande dinannath thibuna.
  6. haunte

    Breaking news: මාලිමාවේ උද්ඝොෂණයට එරෙහිව අධිකරන නියෝගයක්!

    ඒ වුනාට රනිල් හාමු ඇඳිරි නීති දාන්නේ නෑනේ අරූ වගේ
  7. haunte

    Govt. meets IMF’s 15 conditions, prospects good for EFF programme

    රජයේ එවුන් කියන කතන්දර වැඩක් නෑ බන්. ගිය නොවෙම්බර් වලත් හම්බෙනවා කියල කිව්වේ. IMF එකේ එවුන් press එකක් තියල මොනවහරි කිව්වොත් දාපන්.
  8. haunte

    අප්පච්චී Teledrama

    Affa jacka neda inne? Muta mona unaada danne ne. Thaama hospital ekeda?
  9. haunte

    NPP රැස්වීම් වල FB live වලට Internet slow කරනවා වගේ.

    Signal strength bahinawa ethi ban senaga godak ekathu weddi. kalin tower capacity ekamane thiyenne. Ewa overload wenawa ethi.
  10. haunte

    අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

    AKD nam Rathnapura meeting. Anith unuth campaign yanawa ethi, parliament eke katha karala wedak ne kiyala.
  11. haunte

    මේ මාසෙ කරන්ට් බිල ආවම

    Ow. Anuraa rata inna manussyongen dollar 500 gaane denna kiyala illanawane. ita passe ena dollar walin current bill adu karanawa.
  12. haunte

    AKD Game

    5th level eke ninja set ekak ekka building ekakin mathu wuna. thapparen deken meruna mukuth hithaganna kalin. :baffled::baffled:
  13. haunte

    විදුලි ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන කණ්ඩායමට සියයට 250 ක ගාස්තු වැඩි කිරීමක්

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවයි. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව විදුලි බල පනතේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සමාලෝචනය කළ අතර එහිදී කොමිෂන් සභාවේ ගාස්තු ක්‍රමයට අනුමැතිය දීමට...

    No contents