1. haunte

    භාණ්ඩ වර්ග 07ක මිල පහළට

    2015 - 2020 කාලේ මොකක්හරි හොදක් උනා නම් රනිල් හින්ද කියල උබල කියන්නේ. වුන නරක ඔක්කොම සිරිසේන හින්දා. එහෙම නේද?
  2. haunte

    භාණ්ඩ වර්ග 07ක මිල පහළට

    Salmon tin/parippu price ekada?
  3. haunte

    භාණ්ඩ වර්ග 07ක මිල පහළට

    mama nam hodai kiyanawa
  4. haunte

    අන්‍රරයියලා ලොකුවට මීටින් නොතියා හිටියා නම් අද චන්දේ තියන්න තිබුණා.

    අෆ්ෆා .. ඒ කියන්නේ NPP එක බිලියන ගානක් වියදම් කරලා නෙමේද campaign කරලා තියෙන්නේ? රජයේ ඇමතිලා බොරුද කියල තියෙන්නේ? මොකක් වුනත් ඒ කියන්නේ බත් පැකට්/අරක්කු බාගෙට නැතිව අතින් වියදම් කරගෙන එන සෙනගක් මීටින්ග් වල ඉන්නේ මට පේන්නේ. චන්දේ දෙන එක නොමිලේ හින්ද මේපාර බර චන්ද තොගයක් තියේවි එහෙනම් අනුරලට.
  5. haunte

    අ‍ැඳිරි නීතිය දාන්න ඉඩක් තියෙනවා. ලංකාවෙ ඉන්න උන් කන බොන බඩු මුට්ටු ටිකක් එකතු කරගනින්.

    අර මොකෝ? එච්චර උද්ගෝෂණ නෑනේ බන්? තැන් තැන් වල පොඩි පොඩි පෙළපාලි ගියාට.
  6. haunte

    හම්මට... විදුලි පිටුවත් එන්න වගේ යන්නේ ... ඡන්දේ එයි වගේ

    අම්මෝ අපේ රණ විරුවොන්ව පෝරකයට යවන්න නේද මේ ඒජන්තයෝ හදන්නේ.
  7. haunte

    වට්ටිඅම්මෙක්....

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හැමෝටම හම්බෙන අයිතියක් උද්ගෝෂණය කරන්න. මේ වෙලාවට කොහොමත් කැම්පස් ලෙක්චර් නැතිව ඇතිනේ බන්. ඒකී ඒ වෙලාවට කැම්පස් ගිහින් ඉගන ගන්නවා ඇති. ඒකි අනිත් වෙලාවට කරන ඒවා අපිට නවත්වන්න අයිතියක් නෑනේ
  8. haunte

    වට්ටිඅම්මෙක්....

    ekith tax gewanawa ban. uba witarak neme.
  9. haunte

    ටික ටික අමතක වෙනවා නේද ?

    අරගල/උද්ගෝෂණ කරන උන් තම පාස්කු ප්‍රහාරය කරලා තියෙන්නේ කියල බුද්ධි අංශය හොයාගෙන. කොටුව මහේස්ත්‍රාත්ට වාර්තාව දීල පොලිසිය. කට්ටියට ටික ටික අමතක වෙලා ගියාට රනිල් හාමුට අමතක නෑ. පාස්කු වින්දිතයන්ට සාධාරණය ලගදීම ඉෂ්ටකරලා දේවි.
  10. haunte

    පොලිසිය පාස්කු ප්‍රහාරයේ මොළකරුවෝ හොයාගෙන

    අරගල/උද්ගෝෂණ කරන උන් තම පාස්කු ප්‍රහාරය කරලා තියෙන්නේ කියල බුද්ධි අංශය හොයාගෙන. කොටුව මහේස්ත්‍රාත්ට වාර්තාව දීල පොලිසිය. කට්ටියට ටික ටික අමතක වෙලා ගියාට රනිල් හාමුට අමතක නෑ. පාස්කු වින්දිතයන්ට සාධාරණය ලගදීම ඉෂ්ටකරලා දේවි. ------ Post added on 1678287992
  11. haunte

    පාන් මිල අඩු කෙරේ

    මිල අඩු කරන්න පාන් වලට නියමිත මිලක් නෑ නේද? 150ට 160ට 170ට 180ට පාන් තියෙනවා එක එක තැන් වල. එකත් නිකන් අර මොකාද එකා තේ කෝප්පයක් රුපියල් 10කින් අඩු කරා කියනවා වගේ වැඩක් මට පෙන්නේ.
  12. haunte

    China Backs Sri Lanka Debt Plan, Sources Say, Paving Way for IMF Loan

    Unlikely, ranil will lose anyway.
  13. haunte

    මැතිවරණය සදහා මුදල් නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි. 🔥 බ්‍රෙකින්

    Coming up next: ඡන්දයට ආරක්ෂාව දීමට පොලිස් කාරයෙක්ට $1,000,000.00 බැගින් ගාස්තුවක් පොලිස්පති මැ .කෝ. ගෙන් ඉල්ලයි. "එච්චර සල්ලි භාණ්ඩාගාරයේ නෑ" - මුදල් ලේඛම් "ඡන්ද තියන්න සල්ලි නෑ, ඒක හින්දා ඡන්ද නෑ " - පොනිල්
  14. haunte

    පෙම්වතාගේ අණ නොතකා උද්ඝෝෂණයට ගිය පෙම්වතියගේ ප්‍රේමය දෙදරලා

    උද්ගෝෂණ අඩු කරන්න පොනිල්/සමන් රත්නප්‍රිය ගොතපු කතාවක් වෙන්න බැයිද ?
  15. haunte

    ලන්කාවේ බයිනෑස් බිලියනයර්ලා

    E-commerce kiyalawath spell karaganna beri un tikakne

    No contents