1. SagaxConatusV

    9 years with EK

    ela ban!
  2. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    කියල වැඩක් නැහැ බන් :dull::angry::(
  3. SagaxConatusV

    CCNA කරන අයට...

    niyamai ban :):):)
  4. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ඕක පෙන්නලා තිරිමාන්න ලොවෙත් ගහයි ඊළඟ series 5ක් වත්.
  5. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ඔව් බන්, තිරිමාන්න, දිමුත්, තරංග, ජෙහාන් එක ඉනිමයි. මෙවුන් ටික කොහොමහරි කාගෙන 20ක් 30ක් වත් ගැහුවනම්...........වැඩිය නෙමෙයි බන්. එකවත් මුන් ටිකට ගහගන්න බැරිවුනානේ. දැන් ඉතින් වැඩක් නැහැ. අපේ වෙලාව නාස්ති කරා විතරයි මුන් ගහනකන් බලාගෙන ඉදලා.
  6. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    බලහන්කො එකෙත් හැටි. අපේ එවුන් දෙන්නෙක් series එකේම වැඩිම ලකුණුත් ඇරගෙන එත් අපි පරාදයි. :baffled::baffled::baffled:
  7. SagaxConatusV

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Reply from KingCM for the same question. :D
  8. SagaxConatusV

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ගියපාර Semester 2 results ආවේ කවදා විතරද දන්නැ නෙ? මේපාර කවදා විතර දායිද? :nerd:
  9. SagaxConatusV

    කෙල්ලත් එක්ක රූම් යනවනං මේවත් දැනගෙන යන්&#3505

    කෙල්ලත් එක්ක රූම් යනවනං මේවත් දැනගෙන යන්&#3505 කෙල්ලත් එක්ක රූම් යනවනං මේවත් දැනගෙන යන්න අද අපේ රටේ තරුණ තරුණියන් බොහොමයක් ලැගුම්හල්වලට යන්නේ නීති ගැන දැනුවත් බවක් නැතිවයි. සාමාන්‍යයෙන් ලැගුම්හල්වල ලැගුම්ගෙන සිටින්නන් අත්අඩංගුවට ගන්න පොලිසියට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ 'ගණිකා නිවාස පනත'ට...
  10. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ඉන්දියන් tour එකත් ලිදේ කියහන්කො. ඉන්දියන් ගොබ්බ show බලන්න වුන එක තමයි අවුල.:frown: SSC වලත් එහෙනම් අපි පැරදුනා. :( Mahela ඉස්සර වැඩ පෙන්නන තැන. උටත් අවුල් ද දන්නැ. කමක් නැහැ Kusalට වත් සුදුසු තැන හම්බුනානේ.:yes:
  11. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    :yes: උ consistently out වෙනවා. පුදුම හැකියාවක්.
  12. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    එකනේ බන්. මුන්ගේ ගොබ්බ show බලන්නත් වුනානෙ. අපේ එවුනුත් මේ කොහෙවත් යන දෙකයි පනහේ bowlersලා form කරනවනේ.:dull:
  13. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    SSC වලම පරාදවෙයිද බොලව්? වස ලැජ්ජාව බන් එහෙම වුනොත්.:sorry: :(
  14. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    මොකෙක් හරි හැම සැරේම වගේ catch එකක් හලනවාමයි. :angry::angry::angry:

    No contents