1. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    Kaushal to RG Sharma, OUT, and Rohit Sharma falls trying to hit a six. He goes for the...
  2. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    Rohit out! c Mubarak b Kaushal India 393 & 256/4 (74.5 ov) Sri Lanka 306 India lead by 343 runs with 6 wickets remaining
  3. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ane manda, welawakata ape ewun Percy gawin yanneth nikan bayen bayen wage :lol:
  4. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    indian karayonta hodak kiwwama loweth wetei comment eka cricinfo wala:rofl:
  5. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    Sanga ge anthima match kiyalawath ape ewun tikak sira eran gahuwoth thamai...:sorry:
  6. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    hoda fight ekak dila paradunath kamak naha...habai ithin indiawa first test eke fourth innings kapu kema apitath set wei da danne :dull:
  7. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ade Sanga ge anthima match eka kiyala indian karayo ne gahanne!
  8. SagaxConatusV

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

    වෙන්න ඇති බන්. මටත් ගෙදර ඉන්නකොට වෙලාවකට නිකන් සැර පාළුවක් දැනෙනවා. එත් කෙල්ලොත් එක්ක එන කරදර මතක් වුනාම ඒවා ඔක්කොම ජබොක්!
  9. SagaxConatusV

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

    මමත් ඔය club එකේම තමයි :( . මාත් අරුගේ thread එකේ ඉදලා ආවේ :baffled: මේක දැන් එන සිංදු වලින් බෝ වෙන එකක් ද කොහේදෝ...ඇයි හැම සිංදුවකම කොල්ලා boot කාළා, හොටු පෙරාගෙන අඩනවා, සමහර එවුන් හිරෙත් යනවා.....
  10. SagaxConatusV

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්

    අපි සැවොම එකම බෝට්ටුවේ වෙමු සහෝදරයා..... කෙල්ලෙක් හොයා ගන්න desperate වෙන්නත් එපා :no: - එතකොට කොයි කෙල්ලත් හොදයි වගේ පේන්නේ, ඉට වඩා හොයාගන්නත් අමාරු වෙනවා. :nerd:
  11. SagaxConatusV

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්

    මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරාදයි හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි ඔය රුව දුටු විට හද කිති කැවෙනවා සත්තයි මට ගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි...
  12. SagaxConatusV

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    තව ටිකක් වේගෙන් ගහමුද? :yes:

    No contents